Select Page

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

by | Nov 27, 2020 | Self Employment | 0 comments

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය

Harsh B’nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ පිංකම සැලසුම් කලේ සති ගණනාවකට කලින්. කොරෝනා ප්‍රශ්නයත් එක්ක අපි හැකි උපරිමයෙන් පිංකමක් සිදුකලා.

මේ අම්මයි තාත්තයි ජීවත්වෙන්නේ ගලෙන්බිඳුනුවැව. පුංචි කඩයක් කරගෙන ඉන්නේ. අපි ඒ අයට විකුණගන්න කොමඩු කිලෝ 50ක් පරිත්‍යාග කලා. ඒ අම්මයි තාත්තයි නොසෑහෙන්න පිං දුන්නා. අක්කලා දෙන්නව පෞද්ගලිකව හඳුනන්නේ නැති වුනත් ඒ ආශිර්වාදය දෙදෙනාටම ලැබෙනවා.

අපි එනකොට අම්මගේ ඇස් වල කඳුලුත් අපි දැක්කා.

මෙවන් වටිනා පරිත්‍යාගයක් සිදුකර රැස් කරගත් සියළු කුසලානිසංසයන්ගේ බලයෙන් උපන්දිනය සමරන උමංගා මිතුරියට සියළු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත නිදුක් නිරෝගී උපන්දිනයක් උදා වේවා… යම් කාය චිත්ත පීඩාවන් වේ නම් ඒ සියල්ල වහා දුරු වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…

එමෙන්ම උමංගා අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා, දරුවන්ටත්, ඒ වගේම හර්ෂි අක්කාටත් නිදුක් නීරෝගී සුව අත්වේවා.

මේ පිංකම සිදු කල හර්ෂි අක්කා අද සමාජයට ලොකු ආදර්ශයක් ලබා දුන්නේ. ඔබේ මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිංකම් කරන ඔබ වැනි මිතුරියන් ලබන්න මමත් පිං කරලා තිබෙනවා.

ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පින අනුමෝදන් වෙත්වා.

සුභ උපන්දිනයක් අක්කා…

තෙරුවණ් සරණයි !

Birthday Inspire – Celebrate your birthday with Samajasathkara.lk

 

0 Comments

Submit a Comment

Your email address will not be published.

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.