Select Page

ජල පෙරණය පරිත්‍යාග කිරීම

by | Mar 17, 2020 | Water Needs | 0 comments

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්රික්කය – ආණමඩුව (Project Water) – Part 02 (ජල පෙරණය පරිත්යාග කිරීම)

පුත්තලම දිස්ත්රික්කයේ ආණමඩුව, සෙම්බුකුලිය පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. ඔවුන්ට බීමට තිබෙන ජලය ගොඩක් අපිරිසිදුයි. දැනට මුදල් වලට තමයි වතුර ගන්නේ. ඉතිං අපි පාසලට RO ජල පෙරණයක් පරිත්යාග කලා.
පාසලට ජල මූලාශ්ර 2ක් තියේ. එකක අගය 3520ක්, අනිකේ අගය 750ක්. සාමාන්යයෙන් අගය 1000 වැඩිනම් සාමාන්ය RO ජල ප්රමාණයක් ප්රමාණ්වත් නැහැ. ඉතිං අපි අගය 1000ට අඩු ජල මූලාශ්රයට අදාල ටැප් එකට RO ජල පෙරණයක් සවි කලා.
පසුගිය දිනක සමාජසත්කාර කණ්ඩායමේ පුත්තලම් දිස්ත්රික්කයේ ආණමඩුව ප්රදේශයේ කටයුතු කරන අප සාමාජික Janil Indika අයියගේ සහ සෞම්ය මිතුරගේ මගපෙන්වීමෙන් මෙම පාසලට RO ජල පෙරණයක් පරිත්යාග කලා. මෙය පරිත්යාග කලේ මාගේ කළණ මිතුරියක් වන Mekala Sankapali Fernando නංගිගේ මවගේ දායකත්වයෙන්. දරුවෝ, ගුරුවරුන් සහ විදුහල්පති තුමන්ද බොහොමත්ම ස්තූතිවන්ත වුණා මේ පරිත්යාගය පිළිබඳව.
දැන් ආයෙත් මේ දරුවන්ට අපිරිසිදු ලවණ සහ මඩ සහිත ජලය පානය කරන්න අවශ්ය නැහැ. මෙම ෆිල්ටරය හරහා පාසලේ කිහිපපොළකට සෑම දිනකම උදෑසන ජලය බෙදාහැරීමට කටයුතුද සූදානම් කලා.
අපේ රටේ අනාගත පරපුර සෞඛ්ය සම්පන්න කිරීම උදෙසා මෙසේ පිරිසිදු පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්යාගය හේතුවන් ඔබගේ සහ ඔබ පවුලේ සියලුම දෙනාගේ අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නීරෝගී වේවා.
කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු අධ්යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්යකර්මය හේතු වේවා….
චන්ද්රිකා පරනාන්දු මහත්මියගේ මව Girlie Aponso, පියා Gunadasa Perera, ස්වාමිපුරුෂයා ජයන්ත පරනාන්දු, මාමණ්ඩිය D.S. Fernando ද ඇතුළු එම මහත්මියගේ නමින් මිය පරලොව ගිය සියලූම දෙනාට නිර්වාණ සුවය අත්වේවා.
එම මහත්මියගේ දරුවන් වන පණ්ඩුක, මොනා, මේඛලා, ඉමිහිරි සහ තෙහාන් චුටි පුතා ඇතුලූ පවුලේ සියලූම දෙනාට මෙම කුසලයේ බලයෙන් නිදුක් නීරොගී සුවපත් දිවියක් උදා වේවා. කෙළවර උතුම් වු නිර්වාණ සම්පත්තිය අවබෝධය පිණිසම මෙම කුසලය හේතු වාසනා වේවා…
වැඩි විස්තර සහ ඡායාරූපය බලාපොරොත්තු වන්න…
Project Water | Water for Schools

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.