Select Page

තිරසාර සංවර්ධන අරමුණු

by | Jan 16, 2020 | Facebook Posts | 0 comments

තිරසාර සංවර්ධන අරමුණු

යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න)
SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද?
පහත දක්වලා තියෙන්නේ 2030 වන විට අපි ලඟාවිය යුතු ඉලක්ක 17ක්. (Transforming our World : the 2030 Agenda for Sustainable Development)
ඔබට යම් දැනුමක් තියේනම් එක් එක් ඉලක්ක වෙනුවෙන් අපට ආරම්භ කල හැකි ව්යාපෘති අදහස් කමෙන්ට් කරන්න. හැකි ඒවා ආරම්භ කිරීමට අප සූදානම්.
තිරසාර සංවර්ධන අරමුණු – SDG (Sustainable Development Goals)
1. දිළිඳුකම තුරන් කිරීම සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කීරිම.
2. ආහාර සුරෂිතතාව ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසාර කෘෂිකර්මය ප්රවර්ධනය කිරීම.
3. සෞඛය සම්පන්න ජීවීත සුරක්ෂිත කිරීම සහ සෑම වයස් කණ්ඩයක් සඳහාම, ශරීර සුවතාව වර්ධනය කිරීම.
4. පරිපුර්ණ සහ සාධාරණ අධ්යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජිවිත කාලය පුරා අධ්යාපන අවස්ථා ප්රවර්ධනය කිරීම.
5. ස්ත්රි පුරුෂ සමානත්මතාව ළඟා කර ගැනීම හා සියළු කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම.
6. සියළු දෙනාටම ජලය සහ සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය හා තිරසාර ජල හා සනීපාරක්ෂාව කළමනාකරණය සුරක්ෂිත කිරීම.
7. දැරිය හැකී විශ්වාසනීය,තිරසාර හා නුතන බලශක්තිය සියළු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම.
8. තිරසාර පරිපුර්ණ අර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම පුර්ණ හා ඵලදායිත්වයෙන් යුත් සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම. සියළු දෙනාටම වැදගත් රැකියාවක් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරිම.
9. නම්යශිලි යටිතල පහසුකම් සංවර්ධ,තිරසාර හා පරිපුර්ණ කාර්මිකරණය හා නවෝත්පාදනය දිරිමත් කිරිම.
10. රටවල් අතර අසමානාත්මතාව අවම කිරිම.
11. නගර හා මානව සම්පත, පදිංචි කිරිම්,පරිපුර්ණ,තිරසාර ,නම්යශිලි හා ආරක්ෂිත කිරිම.
12. තිරසාර පරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරිම.
13. කාලගුණ විශමතාවලටත්,එරෙහිවත් කටයුතු කිරිමටත් එහි බලපැම් වලට කඩිනම් පියවර ගැනිම.
14. සාගර,මුහුදු හා සාගර මුලාශ්ර හා සම්පත් තිරසාර සංවර්ධනය උදෙසා සංරක්ෂණය කරමින් තිරසාරව භාවිතා කිරිම.
15. භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරිම,ප්රතිසංස්කරණ තිරසාර භාවිතය උදෙසා ප්රවර්ධනය,වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය,කාන්තාකරණයට එරෙහිව සටන් කිරිම,ජෛව විවිධත්වයට සිදුවන හානිය නැවැත්විම.
16. තිරසාර සංවර්ධනය උදෙසා පරිපුර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්රවර්ධනය,සියළු දෙනාට සාධාරණත්වයත්,නීතියේ රැකවරණයත් ස්ථාපිත කිරිම,සියළු මට්ටම් වලින් වගවීම පරිපුර්ණත්වයත් සථාපිත කිරිම.
17. තිරසාර සංවර්ධනය,ගෝලිය සහයෝගිත්වය ක්රියාත්මක කිරිම,ශක්තිමත් කිරිම හා නැවත නැවත ප්රාණවත් කිරිම.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.