Select Page

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

by | Apr 8, 2020 | COVID-19, Dry Rations | 0 comments

කොරෝනා ව්යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila Prasanna අයියා විසින් ඔහුගේ ආදරණීය දියණිය Senudi ගේ උපන්දිනය වෙනුවෙන් පුංචි දරුවන් සිටින කොරෝනා ව්යසනය හමුවේ අසරණ වුණ පවුල් වලට සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පරිත්යාග කරා. උපන්දිනයට වඩා වටිනා අරුතක් එක් කරමින් මෙලෙස සිදුකල පරිත්යාගය ඉතාමත් වටිනවා.
කුසගින්න නිති දැනෙන මේ පුංචි දරුවන්ට පෝෂ්යදායි ආහාර වේලක් නොලැබෙන තරම්. නමුත් දරුවෙක්ගේ උපන්දිනය වෙනුවෙන් කෑම බීම වෙනුවෙන් අපි බොහෝ සේ වියදම් කරද්දි මේ වගේ අසරණ දරුවෝ එක වේලක් හරි රසට කන්න බලන් ඉන්නවා. අනික් අතට කුලී වැඩ කරලා ජීවත් වෙන මේ අයට මේ දිනවල කරකියා ගන්න දෙයක් නෑ.
ඉතින් අපිට පුළුවන් නම් මේ වගේ අපේ දරුවෙක්ගේ උපන්දිනය දවසේ තවත් පුංචි මල් වගේ හිත් වලට පිහිටක් වෙන්න ඒක මොනතරම් වටිනවද. අසරණ කෙනෙකුට පිහිට වෙන එකේ වටිනාකම ඔබේ දරුවන්ටත් කුඩා කළ පටන්ම වචනින් කියනවාට වඩා මේ විදිහට ආදර්ශමත් ලෙස කටයුතු කර පෙන්වා දීම හරිම වටිනවා. එකිනෙකා පරයා නොයන වැටෙන තැනදී අත දෙන හිතවත්කම් මනුස්සකම් වලින් හෙබි උතුම් පුද්ගලයෙක් බවට අනාගත සමාජ පරපුර වෙනස් කළ යුත්තේ දෙමාපියන් විසින්මයි. Chamila අයියා ආදර්ශමත් පියෙක් ලෙස මේ දැරූ උත්සාහය අප බෙහෙවින්ම අගය කොට සලකනවා.
අපි වියළි ආහාර පමණක් නොවෙයි මේ අයට මාස්ක් සහ විශබීජ නාශක අත්සේදුම් දියරද පරිත්යග කලා.
මෙසේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් වියළි ආහාර පරිත්යාග කරමින් සිදු කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබටත් ඔබේ ආදරණීය දියණියටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. කොරොනා වෛරසයෙන් ඔබ සැම ආරක්ෂා වේවා. සතුට සැනසුම සෞභාග්යය උදා වී වාසනාවන්ත දිවියක් ගත කිරීමට හැකි වේවා… එමෙන්ම කරන කියන සෑම කටයුත්තක්මද දියණියගේ අධ්යාපන කටයුතුද සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා… ගුණ නුවනින් හෙබි පින්වන්ත දියණියක් බවට පත් වීමට ඔබේ දියණියට මෙය ආශිර්වාදයක්ම වේවා…
මේ පිංකමට අපගේ ග්රාමයේ ග්රාම නිළධාරිනිය සහ සංවර්ධන නිළධාරිනිය ශ්රම දායකත්වය දැක්වූවා.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.