Select Page

දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම

by | Nov 26, 2020 | Facebook Posts | 0 comments

දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ?

දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම (හැකි තරම් ශෙයාර් කරන්න)

පරිගණක හා ප්‍රොජෙක්ටර් භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ තෝරාගත් කණ්ඩායම් වලට අධ්‍යාපනය ලබාදිමට බලාපොරොත්තු වේ.

පරිගණක, ප්‍රොජෙක්ටර් හෝ අත්‍යවශ්‍ය අනෙකුත් තාක්ෂණික උපකරණ සහ අධ්‍යාපනය ලබාගැනීමට පැමිණෙන අවස්ථාවේ භාවිතයට Mask සහ Sanitizer පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.

1. පරිගණක – රු25,000-30,000 (No need of a computer if we use All in one Projector)
2. ප්‍රොජෙක්ටර් – රු.45000-65,000 (Can you without a Computer – Rs.65,000 is the best)
3. ප්‍රොජෙක්ටර් වෙනුවෙන් Bluetooth Mouse/Keyboard – රු.2,000-4,000 (Mini Bluetooth Keyboard)
4. Dialog Home Broadband Router & Connection or Another network – රු.1,990-5,000 (Need to verify – can be change according to the service provider, If we purchase a Mobile Hotspot it will cost Rs.7,000+)
5. Monthly Package – රු.1,000± (Postpaid/Prepaid)

ඔබත් පරිත්‍යාගයක් කිරීමට කැමතිනම් කමෙන්ට් කරන්න. නොඑසේනම් මැසේජ් එකක් එවන්න.

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.