Select Page

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

by | Jan 19, 2020 | Punyabhoomi | 0 comments

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්රාමීය සංවර්ධන, අභ්යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්ෂක රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් පල්ලෙමුලන ශ්රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 04) – වීරකැටිය (හම්බන්තොට දිස්ත්රික්කය)
? Launch of the Giruwase Viharaya Website – පුණ්යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන ?
SamajaSathkara.lk පදනමේ අධ්යක්ෂ දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ සංකල්පයක් මත ශ්රී ලංකාවේ සියලුම විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කල පුණ්යභූමි වැඩසටහනේ හතරවෙනි වෙබ් අඩවිය අද (ජනවාරි 19) දින පල්ලෙමුලන, ශ්රී ධරිමගිරි ගිරුවා සෑ පුරාණ විහාරස්ථානයේදී සුභ මොහොතින් ගරු අමාත්ය චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකරන මෙම ව්යාපෘතිය එතුමන් බොහොමත්ම අගය කල අතර තවත් දිස්ත්රික්ක වලට ප්රවර්ධනය සඳහා මග පෙන්වීමද එතුමන් විසින් සිදු කරන ලදි. එමෙන්ම සමාජසත්කාර පදනමේ වසර 14ක සාමාජීය සේවය සහ මාගේ වසර 25ක තාක්ෂණික ලෝකයත් සමඟ ගතකල ජීවිතය සහ එහි සන්ධිස්ථාන පිළිබඳවද එතුමන් සමඟ සාකච්ඡා කරන ලදි.
අමාත්යතුමනි, ඔබගේ අයහපත් සෞඛ්ය තත්වයේ මැද පැය 4ක් පුරාවට මෙම වැඩසටහන වෙනුවෙන් පමණක් අද කාලය වෙන් කිරීම පිළිබඳව අප සමාජසත්කාර කණ්ඩායම වෙනුවෙන් ගෞරවය පුර්වක ස්තූතිය පුද කර සිටින්නෙමු.
මේජර් නෙවිල් වන්නිආරච්චි (ජේෂ්ඨ ආරක්ෂක නිළධාරි – අග්රාමාත්ය) මහතාගේ ඉල්ලිම මත මෙම වෙබ් අඩවිය නිර්මාණය කර දෙන ලදි.
වෙබ් අඩවි 200කට ආසන්න ප්රමාණයක් ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිතය. මීට පෙර වෙබ් අඩවි සියල්ල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.
4th website of the project “Punyabhoomi.lk” was launched today by the Hon. Minister Chamal Rajapaksa (Mahaweli, Agriculture, Irrigation and Rural Development, Minister of Internal Trade, Food Security, Consumer Welfare and State Minister of Defence [Sri Lanka Freedom Party (SLFP) – UPFA, from the Hambantota district]) at the Pallemulana Sri Dharmagiri Giruwase temple in Weerakatiya. This project created over 200+ websites free of charge for Sri lankan temples which will be released to internet in the coming weeks.
Project Punyabhoomi.lk is the final result of a concept by Deshamanya Danesh Edirisooriya, Director and the Founder of SamajaSathkara.lk Foundation.
විහාරස්ථානයේ වෙබ් අඩවිය : https://giruwaseviharaya.org.lk/
ඔබේ පන්සලටත් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්යයිනම් දැන්ම කතා කරන්න – 0701 10 10 10
පුණ්යභූමි වැඩසටහන : https://punyabhoomi.lk/
පුණ්යභූමි වැඩසටහන සම්බන්ධිකරණය : Prasadi Udayangi (සමාජසත්කාර හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධිකාරක සහ පුණ්යභූමි වැඩසටහනේ උපදේශක)
විශේෂ ස්තුතිය :
Nilanthi Edirisooriya (සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය)
විශේෂ ස්තුතිය : මාස 4ක සිට වැඩසටහනට නන් අයුරින් සහය දැක්වූ ෆේස්බුක් මිතුරන් සැමට…
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.