Select Page

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන්

by | Jan 28, 2020 | Donate Hair | 0 comments

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද?

Donate Hair | Donate Beauty (Share & Support)
make someone beautiful giving her your own beauty…
ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය පරිත්යාග කල හැක.
මේ මහඟු පිංකමට ඔබත් දායක වෙන්න කැමතිනම් අපට දැනුම් දෙන්න. තවත් කෙනෙක් ධෛර්යමත් කරන්න කැමතිනම් ඔබත් හිසකෙස් දන් දෙන්න කැමතියි කියලා කමෙන්ට් කරන්න. පුලුවන්නම් ඔබේ කෙස් කළඹ පැහැදිලිව පෙනෙන ආකාරයේ ඡායාරූපයක් කමෙන්ට් කරන්න.
ඔබගේ දිස්ත්රික්කය සහ ආසන්නතම නගරය කමෙන්ට් කරන්න. විදේශගතව සිටින අයෙක්නම් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන මාසය කමෙන්ට් කරන්න.
ඔබගේ දිස්ත්රික්කයේ අප සමඟ ලියාපදිංචි වූ කොණ්ඩය පරිත්යාග කල හැකි සැලෝන් පිළිබඳව පසුව දැනුම් දෙන්නම්.
සාමාන්ය පරිදි අප Hair Donation Camping කරන්නේ නැහැ. අප සමඟ ලියාපදිංචි වන සැලෝන් හරහා අප පිළිකා රෝගියෙක්ට විග් එකක් නිර්මාණය කිරීමට අවශ්ය වන විට පෝස්ට් එකක් පළකර අවශ්ය ප්රමාණයට පමණක් කොණ්ඩය එකතු කරගෙන මෙම විග් නිර්මාණය කරනවා. හරියට රුධිරය පරිත්යාග කරන ආකාරයට. නමුත් විදේශ ගතව සිට ලංකාවට කෙටි නිවාඩු සඳහා පැමිණෙන ශ්රී ලාංකිකයින්ට ඔවුන් නැවත යාමට පෙර ඕනෑම දිනක කොණ්ඩය පරිත්යාග කිරීමට අප අවස්ථාව සලසා දෙනවා.
Online Hair Donation Platform එක පිළිබඳව ඉදිරියේදී විස්තර දැනුම් දෙන්නම්…
කරුණාකර මේ පෝස්ට් එක ඩවුන්ලෝඩ් කර වෙනත් පේජ් හෝ ගෲප් වල අප්ලෝඩ් කිරීමෙන් වළකින්න. ශෙයාර් කර පමණක් උදව් කරන්න…
ඇත්තෙන්ම මේ ව්යාපෘතිය අප ආරම්භ කලේ 2015. නමුත් අපට එය දීර්ඝ කාලීන කරගෙන යන්න බැරිවුණා. නමුත් මාගේ ෆේස්බුක් මිතුරියක් වන Yasintha Samanmali අක්කගේ ඉල්ලීමක් මත, Prasadi Udayangi අක්කාගේ මග පෙන්වීම මත අප මෙම ව්යාපෘතිය නැවත ආරම්භ කරනවා…
Yasintha අක්කගේ ප්රොෆයිල් photo එක දැක්කමහ ඇත්තෙන්ම මට හිතුනා හිත වසඟ වෙන ලස්සනක්, අහිසංක කමක් තියේ කියලා. ඉතිං ව්යාපෘතිය වෙනුවෙන් මම අක්කගෙන් අවසර අරගෙන ඡායාරූපය භාවිතා කලා.
Photograph used for promotional purposes only !
Photograph : Yasintha Samanmali
Post Link : https://www.facebook.com/DaneshSSLK/posts/2654268881277105

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.