Select Page

පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

by | Mar 1, 2020 | Punyabhoomi | 0 comments

ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් පොළොන්නරුව ගල්තඹරාව ශ්රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් පොළොන්නරුව ගල්තඹරාව ශ්රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 07) – පොළොන්නරුව දිස්ත්රික්කය
? Launch of the Sri Wijayarama Viharaya Website – පුණ්යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන ?
SamajaSathkara.lk පදනමේ අධ්යක්ෂ දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ සංකල්පයක් මත ශ්රී ලංකාවේ සියලුම විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කල පුණ්යභූමි වැඩසටහනේ 227 වෙනි වෙබ් අඩවිය අද (මාර්තු 01) දින ගල්තඹරාව ශ්රී විජයාරාම විහාරස්ථානයේදී සුභ මොහොතින් ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.
විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව අපගේ වැඩසටහන පවත්වන ලදි.
වෙබ් අඩවිය අන්තර්ජාලයට යොමු කිරීමට සුවිශේෂී තාක්ෂණයක් අප විසින් යොදාගන්නා ලදි. හස්ත සංඥා (Gesture Control) හරහා එය පාලනය කරන ලදි.
මෙහි වාර්ෂික ගාස්තුවේ මූල්ය දායකත්වය පොළොන්නරුව Heritage Hotel හි අධිපති සුරාජ් ජයවික්රම මහතා විසින් දරන ලදි.
වෙබ් අඩවි 300කට ආසන්න ප්රමාණයක් මේ වන විට අප අන්තර්ජාලයට මුදාහැර ඇත. මීට පෙර වෙබ් අඩවි සියල්ල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.
7th website of the project “Punyabhoomi.lk” was launched today by the Hon. Maithreepala Sirisena at the Galthambarawa Sri Wijayarama temple in Polonnaruwa. This project created nearly 300 websites free of charge for Sri Lankan temples.
Annual renewal charge of the website sponsored by Suraj Jayawickrama, Managing Director of the Heritage Polonnaruwa.
Project Punyabhoomi.lk is the final result of a concept by Deshamanya Danesh Edirisooriya, Director and the Founder of SamajaSathkara.lk Foundation.
විහාරස්ථානයේ වෙබ් අඩවිය : https://sriwijayaramaviharaya.org.lk/
ඔබේ පන්සලටත් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්යයිනම් දැන්ම කතා කරන්න – 0701 10 10 10
පුණ්යභූමි වැඩසටහන : https://punyabhoomi.lk/
පුණ්යභූමි වැඩසටහන සම්බන්ධිකරණය :

Suraj Samitha Jayawickrama

(සමාජසත්කාර පොළොන්නරුව දිස්ත්රික් සම්බන්ධිකාරක)

විශේෂ ස්තුතිය :
Nilanthi Edirisooriya

(සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය)

විශේෂ ස්තුතිය : මාස 7ක සිට වැඩසටහනට නන් අයුරින් සහය දැක්වූ ෆේස්බුක් මිතුරන් සැමට…
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.