Select Page

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

by | Jan 6, 2020 | Animal Rescue | 0 comments

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක් නැහැ තුවාල නිසා. ඉතිං බොහොමයක් සතුන් කෑම නොමැතිව කෘෂ වෙලා. අනෙක් අතට අසනීප වී ප්‍රතිකාර කල පසු කිරි ගන්නා සත්වයින්ගෙන් ලබාගත හැක්කේ කිරි ඉතාමත් සුලු ප්‍රමාණයකි. ගවයින් 100ටවඩා රැකබලාගන්නා ගොවි මහතුන්ද මේ දිනවල මහත් අපහසුතාවයට, අසරණ භාවයට පත්වෙලා. අපගේත් “සමාජසත්කාර අභයභූමිය” රැකබලාගන්නා පවුලද ඉමහත් අපහසුතාවයට පත්වෙලා සතුන්ගෙන් කිරිගැනීමට නොහැකි නිසා.

මේ සතුන්ගේ මුඛය තුවාල වී ඇති නිසා තණකොල උලාකෑමට නොහැකියි. වෙනත් මාන, ඇල්බීසියා වැනි දේ ලබාදුන්නට උන් ඒවා කන්නේ ඉතාමත් අපහසුවෙන්. සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන තුරු මේ සතුන්ට “සත්ව ආහාර” ලබාදීමට සිදුවෙනවා.

ඉතිං අපි අභය භූමියේ සත්තු වෙනුවෙන් කැට කෑම සහ ඛනිජ සති 2ක් සඳහා ලබාදුන්නා. එක් සතෙකුට එක් දිනකට කෑම වෙනුවෙන් රු.125ක වියදමක් යනවා. ඒ සඳහා සම්බන්ධ වු ඔබට බොහොමත්ම පිං… රෝගී වූ සතෙකුගේ කුසගින්න නිමන්නයි ඔබ දායක වුනේ.

 

0 Comments

Submit a Comment

Your email address will not be published.

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.