Select Page

වරකපොල ප්‍රදේශයේ අන්ත අසරණ පවුල් ගැන අපට දැනුම් දෙන්න

by | Mar 28, 2020 | Facebook Posts | 0 comments

කොරෝනා (Covid-19) Support Project – අන්ත අසරණ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීම

වරකාපොල ප්රදේශයේ කොරෝනා රෝගය හේතුවෙන් ඇඳිරිනීතිය නිසා කුළීවැඩ කරගැනීමට අපහසු අන්ත අසරණ පවුල් (මැටි, ටකරන්, ලෑලි, ඉටිකොල ආදිය වටකල, පොල් අතු සෙවිලි කල කුඩා නිවාස වල ජීවත්වෙන) සිටීනම් ඔවුන්ගේ තොරතුරු අපට එවන්න. දරුවන්, ගැබිණි මව්වරුන්, වැඩිහිටියන් සහ ආබාධිත අය සිටින පවුල් වලට උදව් කිරීමට අප සූදානම්. (අපට ලැබෙන ආධාර අනුව පවුල් ප්රමාණය වෙනස් වේ)
මාගේ වසමේ ග්රාම නිළධාරීතුමිය මැදිහත් වීමෙන් අප පදනමට වරකාපොල ප්රාදේශීය ලේකම් තුමාගේ අනුමැතිය මත ඇඳිරිනීති කාලය තුල ජනයා එක් රැස් කිරීමකින් තොරව නිවසින් නිවසට භාණ්ඩ පරිත්යාගයට අපට අවසර ලැබුණා. ඉතිං ඉදිරි දින කිහිපයේ ස්වේච්ඡා රියදුරෙක් සොයාගෙන අපි ගමින් ගමට එන්න (අපට ලැබෙන ආධාර බෙදීමට) බලාපොරොත්තු වෙනවා.
ග්රාම නිළාධාරීවරුන් සිටීනම් ඔවුන් පිළිබඳව විස්තර, ලිපින, ඡායාරූප (තහවුරු කරගැනීමට) අපට එවන්න. අඩුම තරමින් එක නිවසකට හාල් කිලෝ 5ක් හෝ පරිත්යාග කරන්න උත්සාහ කරමු… එකවර පවුල් කිහිපයක තොරතුරු එවීමට ග්රාම නිළධාරීන්ට හෝ සංවර්ධන නිළධාරීන්ට හැකිය.
0701 10 10 10 (කොරෝනා COVID-19 ප්රජා සහයෝගිතා ව්යාපෘතිය)
කරුණාකර මෙම ඡායාරූපය ඩවුන්ලෝඩ් කර වෙනත් ගෲප්, පේජ් වලට අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. ඔරිජිනල් පෝස්ට් එකම ශෙයාර් කරන්න. නිවැරදි තොරතුරු අප්ඩේට් කරන්නේ මෙම පෝස්ට් එකේ පමණක් වන අතර නිර්ණායක වලට පිටින් ඇමතුම් ලැබෙන්නට පටන් ගතහොත් අපට මෙම ව්යාපෘතිය නවතා දැමීමට සිදුවේවි.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.