Select Page

SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)

by | Dec 11, 2018 | සම්මාන, පුවත් | 0 comments

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු.

ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක් කිරීමට අප කණ්ඩායමට හැකිවිය.

වසර ගණනක පටන් සුවහසක් අසරණ මිනිසුන් සොයා ඔවුන් සමීපයටම වරින් වර ගොස් ඉතා දුෂ්කර වූ ගමන් මඟවල් පසු කරමින් අසීමිත වූ කැපකිරීම් මධ්‍යයේ පිහිටක් සරණක් වෙමින් සිතාගත නොහැකි තරමේ ආශිර්වාද ලබමින් ගිය ගමනේ තවත් එක් සංධිස්ථානයකදී මෙසේ ඇගයීමට ලක් වීම අප ලැබූ විශිෂ්ඨ ජයකි.

මෙය ලොවවටා ෆේස්බුක් අප සියලුම දෙනා එක්ව ආ ගමනක ප්‍රතිථලයකි…

SLT 01Awards 2018 (Part 05 – Video සමාජසත්කාර.lk වෙත සම්මානය හිමිවීම)ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන" කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක් කිරීමට අප කණ්ඩායමට හැකිවිය.වසර ගණනක පටන් සුවහසක් අසරණ මිනිසුන් සොයා ඔවුන් සමීපයටම වරින් වර ගොස් ඉතා දුෂ්කර වූ ගමන් මඟවල් පසු කරමින් අසීමිත වූ කැපකිරීම් මධ්‍යයේ පිහිටක් සරණක් වෙමින් සිතාගත නොහැකි තරමේ ආශිර්වාද ලබමින් ගිය ගමනේ තවත් එක් සංධිස්ථානයකදී මෙසේ ඇගයීමට ලක් වීම අප ලැබූ විශිෂ්ඨ ජයකි.මෙය ලොවවටා ෆේස්බුක් අප සියලුම දෙනා එක්ව ආ ගමනක ප්‍රතිථලයකි…SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)In honour and recognition of excellence in Digital initiatives in Sri LankaSamajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under "BEST COMMUNITY EMPOWERMENT PROGRAM" At the SLT Zero One Awards Night – Galadari Hotel, Colombo, Sri Lanka.11th December 2018Watch youtube Video : https://youtu.be/Wq4r3V2-dzAWatch Full Video : https://www.facebook.com/01Awards/videos/222422618640675/Join SamajaSathkara.lkFollow Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III#SSLK #SamajaSathkara #HelpingEveryone #01awards #digitalmedia #digitaltransformation #zerooneawards #digitalexcellence #SLT #srilankatelecom

Publiée par Danesh Maduranga Edirisooriya sur Jeudi 13 décembre 2018

SamajaSathkara awards 4

SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)

In honour and recognition of excellence in Digital initiatives in Sri Lanka Samajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM” At the SLT Zero One Awards Night – Galadari Hotel, Colombo, Sri Lanka.

0 Comments

Submit a Comment

Your email address will not be published.

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.