Select Page

සමාජසත්කාර COVID-19 සහයෝගිතා ප්‍රතිචාර අරමුදල

by | Mar 20, 2020 | COVID-19, Facebook Posts | 0 comments

සමාජසත්කාර COVID-19 සහයෝගිතා ප්රතිචාර අරමුදල (SamajaSathkara COVID-19 Solidarity Response Fund)

~යාලුවනේ හැකි තරම් ශෙයාර් කර උදව් කරන්න~
සමාජසත්කාර COVID-19 සහයෝගිතා ප්රතිචාර අරමුදල (SamajaSathkara COVID-19 Solidarity Response Fund)
1️⃣ වෛද්යවරුන් / හෙද නිළධාරීන් වෙනුවෙන් පෝෂ්යදායි ක්ෂණිකව ශක්තිය වඩවන ආහාර පරිත්යාගය
2️⃣ වෛද්යවරුන් සහ හෙද නිළධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් පරිත්යාග කිරීම
3️⃣ දෛනික රැකියා/කුළී වැඩ කරමින් ජීවත් වෙන අසරණ පවුල් (දරුවන්, වැඩිහිටියන් සහ ගැබිණි මව්වරුන් ඉන්නා පවුල්) සඳහා සති කිහිපයක් / මාසයක් වෙනුවෙන් වියළි ආහාර පරිත්යාග කිරීම
4️⃣ අඩු ආදායම්ලාභී පුද්ගලයින් වෙනුවෙන් විශබීජනාශක දියර සහ මුහුණු ආවරණ පරිත්යාග කිරීම
5️⃣ අසරණ වීදී සතුන් සහ සතුන් විශාල වශයෙන් රැකබලාගන්නා අය වෙනුවෙන් සතුන්ගේ ආහාර වෙනුවෙන් සහල්/සැමන්/කිරිපිටි ආදිය පරිත්යාග කිරීම
6️⃣ මාසයේ වැඩි දවසක් දෛනික රැකියාවල නියුතු වීමට නොහැකි වූ තෝරාගත් අඩු ආදායම්ලාභී අන්ත අසරණ (මැටි/ලෑලි ගෙවල් වල ජීවත් වන අය) අයගේ නිවෙස්වල විදුලි/ජල බිල්පත් ගෙවීම.
7️⃣ Viber/WhatsApp ඔස්සේ කොරෝනා වලින් ආරක්ෂා වීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් ස්ටිකර් පැක් නිර්මාණය සහ බෙදා හැරීම
8️⃣ Ask from කොරෝනා – ස්වයංක්රීය තොරතුරු පද්ධතිය
9️⃣ නිවාස වලට භාණ්ඩ බෙදාහැරීමේ සේවාව
?️ ඇඳිරිනීතිය සහ කොරෝනා ව්යසනය පහව යනතෙක් අන්ත අසරණ පවුල් වලට ජීවත් වීමට මාසික මුදලක් පරිත්යාග කිරීමේ වැඩසටහන – ග්රාම නිළධාරීනේගේ සහය ඇතිව
1️⃣1️⃣ සංචාරය කිරීමට අපහසු නිසා (Cargils Send Cash තාක්ෂණය ඔස්සේ) අසරණ පවුල් වලට ඔවුන්ගේ ජංගම දුරකතන වලට මුදල යවා එම මුදල් වලින් ෆුඩ්සිටි හරහා භාණ්ඩ මිළදී ගැනීමට ක්රමයක් ආරම්භ කිරීම
1️⃣2️⃣ අසරණ වූ අයගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් නිර්මාණය සහ ඒ ඔස්සේ ඕනෑම අයෙක්ට සෘජු පරිත්යාග වලට අවස්ථාව ලබාදීම
1️⃣3️⃣ ස්වයංරැකියා සඳහා සහය
1️⃣4️⃣ www.coronasupport.lk වෙබ් අඩවිය නිර්මාණය
1️⃣5️⃣ බෙහෙත් ගැනීමට නොහැකි අසරණ පවුල් වලට බෙහෙත් ගැනීමට ක්රමවේදයක් සැකසීම
1️⃣6️⃣ ගෙවතු වගා සඳහා සහය දැක්වීම (බීජ හා පැල ලබාදීම)
ඉහත ඕනෑම එකක් වෙනුවෙන් ඔබට අවම රු.20ක මුදලක් පරිත්යාග කල හැකිය. පරිත්යාග කරන මුදලේ අගය කුමක් වුවද විනිවිද භාවය සඳහා මෙහි අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කාරුණික වන්න. මන්ද බොහෝ අය ඔවුන්ගේ පහසුව තකා විවිධ බැංකු වල ගිණුම් විස්තර හෝ ක්රම ඉල්ලා සිටිනවා. එම නිසා අප විසින් මුදල් තැනපත් කිරීමට ක්රම 30කට ආසන්නව මේ සඳහා හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එවිට අපට කිසිදු ප්රශ්නයකින් තොරව මේ ව්යාපෘතිය සිදුකල හැක.
ඔබ පරිත්යාග කරන මුදල කමෙන්ට් කරන්න. හැකි තරම් මිතුරන් දැනුවත් කරන්න. අවශ්යයිනම් පමණක් ඔබේ මුදල කුමන හේතුවට භාවිතා කල යුතුද යන්න කමෙන්ට් කරන්න.
මෙම ව්යාපෘතියට තවත් අදහස් ලබාදෙන්න. ඒවා ක්රියාත්කම කිරීමට අප සූදානම්.
අපත් සමග ඕනෑම ආයතනයකට හෝ සමූහයකට එකතු විය හැක.
ගිණුම් විස්තර : https://www.samajasathkara.lk/donate-now/

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.