Select Page

ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පරිත්‍යාග කිරීම

by | Feb 13, 2020 | Disabled Person, Buddhist | 0 comments

ගලේවෙල සෙනෙහසේ චාරිකාවේ විහාරස්ථාන සොයා යාමේදී අපි අහම්බෙන් ගොඩවැදුනා දේවහූව පුරාණ ගල්ලෙන් ආරණ්ය සේනාසනයට. එහි විහාරාධිපති කෝන්පොලේ චන්දානන්ද හිමියන් රෝගාතුරව සිටින්නේ. වයස 95ක් වෙනවා. ඉතිං මේ ස්වාමීන්වහන්සේට අත්වාරුවක අවශ්යතාවය තියනවා කියලා මම ෆේස්බුක් හි සඳහන් කලහම මාගේ ෆේස්බුක් මිතුරියක් වන Thilanka Erandi අක්කා එය පූජා කරන්න ඉදිරිපත් වුණා. ඉන්පසු අපි ගලේවෙල නගරයට ගොස් අත්වාරුවක් මිළදීගෙන නැවත ආරණ්ය සේනාසනයට ගියේ උන්වහන්සේට එය පරිත්යාග කරන්න.
මං එරන්දි අක්කගේ ඡායාරූපයක් පවා පෙන්නුවා ස්වාමීන්වහන්සේට. උන්වහන්සේ විනාඩි 10කට අධික කාලයක් පුණ්යානුමෝදනාවක් සිදුකලා. අනේක වාරයක් පිං දුන්නා. වයෝවෘද්ධව සිටින උන්වහන්සේට මෙවැනි පරිත්යාගයක් සිදුකිරීම ගිලනුන්ට උපස්ථාන කිරීමට සමානව විපාක දෙන පිං කමක් ලෙස උන්වහන්සේ හැඳින්වූවා.
යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් එය බුදුන්ට උපස්ථාන කළා හා සමානය.
මේ කුසලයේ ආනුභාවයෙන් එරන්දි අක්කා ඇතුලු ඇයගේ පවුලේ සැම නිදුක් නීරෝගී වේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබ විසින් සිදු කරනා සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ අනාගත පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා.
මේ පුණ්යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.
Location : දේවහූව, ගලේවෙල

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.