Select Page

සියල්ලන් තුටින් තබමින් දානාදී පින්කම් පුරමු.

by | Nov 14, 2019 | Food/Candy | 0 comments

අම්බලන්තොට, දෙහිගහලන්ද ගල් ඇන්ද රජමහා විහාරයට අපි ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ සුධීර සහ සුභාවි යන මේ පුංචි සාමනේර ස්වාමීන්වහන්සේලා දෙනම අපට මුණගැහුණා. ඉතිං මා පලකල ඡායාරූප දැක මිතුරන් කිහිපදෙනෙක් ඉල්ලා සිටියා මේ ස්වාමීන්වහන්සේලාට අවශ්ය දේවල් පූජා කරන්න කියා.

ඉතිං තංගල්ලේ සිට අපි නැවතත් අද දිනයේ මේ පංසලට ආවේ පුංචි ස්වාමීන්වහන්සේලාට තැගීබෝගත් අරගෙන. අපේ වාහනට දුටු සැනින් පොඩි හාමුදුරුවරු දෙදෙනා දිවවිත් (වැඩම කර) වාහනයේ දොරේ එල්ලුනා. ඒ මුහුණු සතුටෙන් පිරී තිබුණා. මන්ද උන්වහන්සේලා දෙනමට අපි ඊයේ කිවා අද අපි තෑගිබෝගත් අරගෙන එන විත්තිය.

අපි පොඩි හාමුදුරුවන්ට තෑගි පාර්සල් පූජාකලා. උන්වහන්සේලා දෙනම සතුටින් ඉපිළුනා.

රාජ කුමාරයා, නයි පැටියා, ගින්දර, කුඩා සාමනේරයන් වහන්සේ සැහැල්ලුවට නොගන්නා ලෙස බුද්ධ දේශනයේ සඳහන්වේ.
නමුත් වර්තමානයේ සමාජමාධ්ය හරහා අපට අසන්නට දකින්නට ලැබුණේ කුඩා ස්වාමීන්වහන්සේලා දෙනමකට කුඩා චොකලට් දෙකක් සොරකම් කළා යැයි ගිහියෙකු විසින් පහරදෙනු ලබන අවස්තාවකි.
ඉතින් කුඩා හිමිවරුන්ට අවැසි සෙල්ලම්බඩු, ටොෆි, චොක්ලට්, බිස්කට් වැනි ද්රව්ය දන්දීමට ලැබීමත් කොපමණ අගේද ? ඒ අයගේ සිතුම් පැතුම් වලට ගැලපෙන්න මෙවැනි පිංකමක් සිදු කිරීම කොතරම් කුසලකර්මයක්ද.
අපට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් සෙල්ලම් කරන්න රණ්ඩුසරුවල් වෙන්න හිටියට එයාලට එහෙම නෑ. හැමදේටම ඉන්නෙ ලොකු හාමුදුරුවන් විතරයි .
ඉතින් අපි සාමනේරයන් වහන්සේලා කැමති දේ දුන්නම ඒ මූණුවල සිනාව, සතුට උතුරලා ගියා. ඉතින් ඒ කුසලකර්මයන් මේ පින්කමට නන් අයුරින් සහභාගිවූ සියලුදෙනාටම අනුමෝදන් වෙත්වා!!!

නිදුක් නීරෝගී සුව හිමිවේවා!!! සියල්ලන්ගේම යහපත් බලාපොරොත්තු සියල්ලම ඉශ්ට සිද්ධ වේවා !!!

මේ පිංකමට Sidath Dilshan Nallaperuma මල්ලී, Erandi Amarasuriya අක්කා, Sandaruwan Silva මිතුරා, Sepali Ponnamperuma මිතුරිය දායකත්වය දැක්වූවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම පිං…

තෙරුවන් සරණයි !!!

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.