Select Page

🐐 ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

by | Feb 8, 2020 | Animal Rescue | 0 comments

අපට දෙවෙනි අවස්ථාවටත් අවස්ථාව ලැබුණා අසරණ සතුන් කිහිප දෙනෙක්ගේ ජීවිත බේරගන්න. අපිටම කියලා එලු කොටුවක් දැන් අපගේ අභය භූමිය තුල තිබෙන නිසා ප්රශ්නයක් නෑ, සතුන්ට ආරක්ෂාව තියෙනවා…

ස්ථාන කිහිපයකින් බේරාගැනීම සිදු කිරීමට සිදු වූ නිසා මේ සතුන් එකට ගෙනියනවිට මුලින්ම ප්රශ්න ඇතිවුණා. සත්තු ඇනගන්න පටන්ගත්තා. අපි ටිකක් විතර බය වුණා පැටවු හම්බවෙන්න ඉන්න පට්ටි දාපු සත්තු හිටිය නිසා සහ පොඩි පැටියෙක් හිටිය නිසා. නමුත් ටික වේලාවකින් සාමකාමී වුණා.

මුලින්ම සත්තු වාහනේට දාගන්නවිට මනුස්සයෙක් කෑගහනවා වගේ කෑගහන්න වුණා. උන් බය වුණා අපිත් උන්ව මරන්න අරන් යනවා කියලා. ආදරෙන් ඔලුව අතගාලා ඒ සත්තුන්ගේ හිත් සැනසුවහම තරමක් සන්සුන් වුණා…

මේ සතුන් ප්රවාහනයට අවසර අරන් දුන්න හෙට්ටිපොල පොළිසියේ ජයසිංහ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

නදීකා තුෂාරි අක්කා, සුසන්ත බණ්ඩාර මල්ලි, දිනූෂා පතිරණ අක්කා, ගීතානි කුසුම් අක්කා, නිහාල් විතානගේ අයියා ඇතුලු මෙම සතුන් බේරගන්න, එලු කොටුව ගොඩනගන්න, ප්රවාහනය කරන්න උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං…

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.