Select Page

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Part 01)

by | Jan 30, 2020 | Book Donation | 0 comments

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. මේ පාසලේ පුස්තකාලයට අපි පොත් පරිත්‍යාග කලා.

මෙය පරිත්‍යාග කලේ මාගේ කළණ මිතුරියක් වන Anuradha Palihakkara අක්කා සහ ඇගේ මිතුරියන් දෙදෙනෙක් වන Sagarika Warnsuriya අක්කා සහ Maduni Rashikala අක්කලා දෙදෙනාගේ දායකත්වයෙන්. පාසලේ විදුහල්පතිතුමා සහ පුස්තකාලාධිපතිතුමා බොහොමත්ම ස්තූතිවන්ත වුණා මේ පරිත්‍යාගය පිළිබඳව.

පාසලට වතුර ෆිල්ටරයක් පරිත්‍යාග කිරීමට සමගාමීව මෙම පිංකම සිදුකරනු ලැබුවා…

බලන්න ඒ දරුවන්ගේ සතුට…. මම හිතනවා ඡායාරූප පමණක් ප්‍රමාණවත් කියලා. මොකද ඒ දරුවන්ගේ හිනාව, සතුට හැමදෙයක්ම කියනවා අපිට.

මේ බෙදුවේ දැනුම නැණ නුවන. මේ පෑදුවේ අනාගත පරපුරේ නැණස. එය ඔබ සිදුකරගත් මහඟු පුන්‍යකර්මයක්. දැනුම බෙදීමෙන් තමා සතු දැනුම වැඩි වන්නා සේම දැනුම පරිත්‍යාග කිරීමෙන් මතු භවයන්හිදී මනා සිතීමේ ශක්තියකින් හෙබි නැණවත් මිනිසෙකු සේ ජීවිතය දිනන්නට හැකි වන බව නොඅනුමානයි. මේ රැස් කෙරූ කුසලයේ ආනුභාවයෙන් ඔබේ නැණ නුවන තව තවත් වැඩේවා…. මනා ධාරණ ශක්තියත් වහා සියල්ල අවබෝධ කරගැනීමට හැකි තීක්ෂණ නුවණක්ද ඔබට හිමි වේවා…. සසරේ කෙළවර උතුම් නිර්වාණාවබෝධය ලබන්නට මෙම කුසලය මහෝපකාරී වේවා….

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.