Select Page

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක්

by | Jan 23, 2020 | Facebook Posts | 0 comments

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කරමු – Share & Support

වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්රජා ජල ව්යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල සැපයුමක් නැහැ. පන්සලේ ලිඳක් තිබුණත් එහි කිවුල් ගතිය නිසා ජලය පානය කිරීමට නොහැකියි.
පන්සලේ වැඩවාසය කරන්නේ වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේලා. මේ වන විටත් එක් ස්වාමීන්වහන්සේ නමක් රෝහල් ගතකරලා. ඉතිං උන්වහන්සේලාට පැන් පූජා කිරීම මහත්ඵල මහානිසංස ගෙනදෙන පිංකමක්…
අප ඉදිරි දින දෙක තුල මෙම ප්රදේශයේ සිටින බැවින් අපට ඇඹිලිපිටියෙන් ජල පෙරණයක් ගෙනවිත් සවිකල හැකි අතර, අවශ්ය මුදල් එකතු කරගැනීමට ප්රමාද වුවහොත් නැවත වතාවක් මේ පිංකම වෙනුවෙන් පැමිණීමට සිදුවේවි. එවිට අමතර ගාස්තුවක් වැයවේවි. එම නිසා අපි මෙය ඉදිරි 2-3 තුල සිදුකිරීමට බලාපොරොත්තු වේ.
ඔබ පරිත්යාග කිරීමට බලාපොරොත්තු වන මුදල කමෙන්ට් කරන්න රු.100ක් වුවද පරිත්යාග කල හැක. මුදල් ලබාදීමට ඔබට දින 14ක කාලසීමාවක් ලබාදිය හැක.
ජල පෙරණය සඳහා වියදම : රු.48,000
ප්රවාහන වියදම් : රු.2,700
මුදල් පරිත්යාග කල හැකි අවසන් දිනය : 2020 පෙබරවාරි 07
* ව්යාපෘතිය ප්රමාද වෙනවානම් නැවත පැමිණීමට ප්රවාහන/රියදුරු ගාස්තුව : රු.13,500 (අදාලා දිනට මුදල් එකතුකරගැනීමට නොහැකි වුවහොත් පමණක් මෙය අවශ්ය වේ)
මුදල් පරිත්යාග කරන ආකාරය :
බැංකු ගිණුම් විස්තරය :
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
Sampath Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Commercial Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002475543
Branch : Warakapola
BOC (Bank of Ceylon) හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
Peoples Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න මා හට ෆේස්බුක් පණිවිඩයක් එවන්න.
FriMi – Mobile No : 0773366488 or FriMi ID : 2222703366
Donate Via Remittance
(Moneygram, Western Union, Ria)
Recipient Name : Danesh Maduranga Edirisooriya
NIC : 198617103806
Address : Koskolawatta, Hunuwala, Thulhiriya
Email : donate@samajasathkara.lk / efuturecenter@gmail.com
Contact No : 0773366488 / 0703366488
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
Post Link : https://www.facebook.com/DaneshSSLK/posts/2643101252393868

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.