ආදරවන්තයින්ගේ දිනය
අපි මෙවර ආදරවන්තයින්ගේ දිනය සමරන්න හිතුවේ ආච්චිලා එක්ක… මේ වෙනුවෙන් විශේෂයෙන් සකසා ගත් තෑගි පාර්සලයක් (චීත්ත, හැට්ට රෙදි, බෙඩ් ශීට් සහ තුවා, සහ අනෙකුත් අවශ්ය ද්රව්ය සහ කුඩා බුදු පිළිමයක්) පරිත්යාග කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙනුවෙන් ඔයාලටත් පුලුවන් රු.2000ක් පරිත්යාග කරලා එක අම්මා කෙනෙක් වෙනුවෙන් දායකත්වය දක්වන්න. නොඑසේනම් අවම රු.100කින් හෝ ඔබ කැමති ඕනෑම මුදලකින් වුවද සමූහ තෑගි පාර්සලයකට දායකත්වය දැක්විය හැක.
ඔබ පරිත්යාග කරන මුදල කමෙන්ට් කරන්න…
වැඩිදුරටත්…
මේ පෙබරවාරි මාසය. පෙබරවාරි කිව්වාම ඉතින් ආදරවන්තයින්ටනම් විශේෂ මාසයක්. ඒ ආදරවන්තයන්ගේ දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි 14 දිනයට නිසා.ඒ කියන්න හෙට. ඉතින් ආදරවන්තයින් මේ දිනය එනකල් බලාගෙන ඉන්නේ ආදරවන්තයින්ගේ තමන්ගේ ආදරවන්තිය/ ආදරවන්තයා එක්ක සමරන්න. ඉතින් මේ වෙනුවෙන් තෑගි වලට කෑම බිම වලට ලොකු ගානක් වියදම් කරන්න දෙසැරයක් හිතන්නේ නෑ. තමන් දුක් මහන්සියෙන් උපයපු සල්ලි, නැත්තන් දෙමාපියන්ගෙන් සල්ලි මේ වෙනුවෙන් අනවශ්ය ලෙස වියදම් කරනවා. ඉතින් ආදරේ කරන එක වරදක් නෙවෙයි. ඒක සොඳුරු අත්දැකීමක්.
සමාජ සත්කාර කණ්ඩායමේ අපිට හිතුනා ආදරවන්තයින්ගේ දිනයේදී ආදරේ කරන හෝ විවාපත් යුවලකට විතරද සමරන්න පුළුවන් කියලා. ඒ තමන් ආදරේ කරන දෙමාපියන්, සහෝදරයින්, නෑදෑයන , යහළුවන් එක්ක සමරන්න බැරිද? අසල්වැසියෙක්, අසරණ පුද්ගලයෙක් සතුටු කරන්න මේ සැමරීම යොදා ගන්න අපිට බැරිද? අපේ ජීවිතේට ආදරෙන් ඉන්න කවුරුන් හෝ අපේ ජීවිතේට වැදගත් එවැනි කෙනෙක් වෙනුවෙන් ආදරවන්තයින්ගේ දිනය සමරන්න බැරිද? මේ කවදත් වෙනස් වැඩක් කරන්න හිතන සමාජ සත්කාර කණ්ඩායමට හිතුන දේ.
ඉතිං ඔබත් එකතු වෙන්න හව්හරණක් නැති වැඩිහිටියෙක්ව සතුටු කරන්න…
මුදල් පරිත්යාග කරන ආකාරය :
බැංකු ගිණුම් විස්තරය :
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
Sampath Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Commercial Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002475543
Branch : Warakapola
BOC (Bank of Ceylon) හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
Peoples Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න මා හට ෆේස්බුක් පණිවිඩයක් එවන්න.
FriMi – Mobile No : 0773366488 or FriMi ID : 2222703366
Donate Via Remittance
(Moneygram, Western Union, Ria)
Recipient Name : Danesh Maduranga Edirisooriya
NIC : 198617103806
Address : Koskolawatta, Hunuwala, Thulhiriya
Email : donate@samajasathkara.lk / efuturecenter@gmail.com
Contact No : 0773366488 / 0703366488
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
0 Comments