Select Page

ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට සූදානම් කරන ගමන්

by | Mar 31, 2020 | COVID-19 | 0 comments

අඩු ආදායම්ලාභී පවුල් 100කට වියළි ආහාර ද්රව්ය, මුහුණු ආවරණ, විශබීජනාශක අත් සේදුම් දියර සහ රෝහල් වල වෛද්යවරු සහ හෙද සේවක සේවිකාවන් වෙනුවෙන් පෝෂණීය ආහාර ද්රව්ය පරිත්යාග කිරීමට සූදානම් කරන ගමන්

අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි බොහොම අමාරැවෙන් ජිවිතය ගැට ගහ ගන්නේ. ඒ මදිවට මේ කොරෝනා වසංගතය. අපේ මේ පුංචි රටම බිලිගෙන. අනේ …ඔවුන් මොනවා කරන්නද. රට පුරාම අැදිරිනිතිය දාලා. ගෙදර ප්රශ්න අහස උසට ගොඩ ගැහිලා. රස්සාවක් කරගන්න විදිහක් නෑ. කොහොමද අතේ සල්ලි නැතිව ඔවුන් ගෙදරට බඩු ගේන්නේ. ඔවුන්ගේ දරැවො බඩගින්නේ. අනේ ඔවුන් ගැන අනුකම්පා කරලා මේ අහිංසක දරැවන්ගේ/වැඩිහිටියන්ගේ බඩගින්න නිවන්න වියලි අාහාර ලබා දෙන්නට පුලුවන්නම් ලොකු පිනක්. ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ වගේ පවුල් 500-1000කට පමණ උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. පළමු අදියරේදි අපි පවුල් 100ක් වෙනුවෙන් සූදානම් වෙනවා.
සුලි කුණාටුවක් ලෙසින් පැතිරයන මේ වසංගතම මඩින්නට දැයේ ජිවමාන දෙවියන් ලෙසින් අප්රතිහත ධෛර්යයකින් දිවාරැ නොතකා තම ජිවිතයම පරදුවට තබා අපේ වෙෙද්යවරැන් හෙදියන් සමගින් සෞඛ්ය ක්ෂේත්රයේ හැමකෙනෙක්ම මේ වෙර දරන්නෙ මේ පුංචි දිවයින් සියලු ජනයා බේරා ගන්නටයි. දිවාරැ නොතකා එක දිගටම පැය 12-13ක් අාරක්ෂිත අැදුමින් සැරසි මේ ගෙවන කටුක බයංකර ජිවිතය ඔවුන් ගෙවන්නේ ඔබේ ජිවිතය රැක දෙන්නටයි. කුසට අහරක් නොමැතිව වතුර උගුරක් නොමැතිව දැවෙන පෝරණුවක ඉන්නවා වගේ අැදුම් අැදගෙන ඔවුන් මේ කැපවීම කරන්නේ. තුන් වේලෙන් එක වේලක් වත් හරියට කුසට අහරක් නොමැතිව අප වෙනුවෙන් ජීවිත පරදුවට තබා කැපවෙන මේ මිහිපිට දෙවිවරැන්ට අපි කැලරි/පෝෂ්යගුණය වැඩියෙන් අැති ශරීර ශක්තිය ඉක්මනින් වඩවන චීස්, චොකලට්, පීනට්, චොක්ලට් බිස්කට්, චොක්ලට් මෝල්ට් පාන වැනි දෑ පරිත්යාග කරන්නද සූදානම් කලා. ඒ ෆේස්බුක් ඔබගේ සහයෙන්.
මෙය වරකපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු මාගේ මිතුරෙකුගේ ආයාචනය මත ආරම්භ කරන ලදි.
මූලිකව සමාජසත්කාර ව්යාපෘති වලදි උදව් කරන්නේ අපේ පොඩි අක්කා (Nilanthi Edirisooriya) වුනත් ඇය සිටින්නේ වෙනම දිස්ත්රික්කයක නිසා ලොකු අක්කා (Sheela Edirisooriya) උදව් වුණා භාණ්ඩ වර්ග කර ඇසුරුම් කරන්න.
මේ අවස්ථාවේ වෙන් වෙන් වශයෙන් පෝස්ට් දමන්න නොහැකි වුනත් මේ පරිත්යාගය කල ඔබ සැමට බොහොමත්ම පිං…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.