Select Page

ඔබේ කටහඬ පරිත්‍යාග කරන්න

by | Feb 20, 2020 | Donate Voice, Facebook Posts | 0 comments

Donate your Voice | ඔබේ කටහඬ පරිත්යාග කරන්න (ShareMyVoice Project)

සියලුම තොරතුරු පහසුවෙන් එකම තැනකින් දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donatevoice/
සියලුම විස්තර ඇතුලත් Facebook පිටුව :

Donate Voice – SamajaSathkara.lk
වැඩි විස්තර සඳහා පෝස්ට් එක කියවන්න…
සැ.යු : මෙම පෝස්ට් එක කිසිම අවස්ථාවක ඩවුන්ලෝඩ් කර වෙනත් ගෲප්, පේජ්, Whatsapp වලින් ශෙයාර් කිරීමෙන් වළකින්න. උදව්වක් ලෙස ශෙයාර් කරනවානම් ඔරිජිනල් ලින්ක් එකම ශෙයාර් කරන්න කාරුණික වන්න. මන්ද අපි සියලුම විස්තර අප්ඩේට් කරන්නේ මෙම පෝස්ට් එකෙහිය.
ඔබ සම්බන්ධ වෙන්න කැමතිනම්,
1️⃣ මේ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවන්න.
2️⃣ ඔබ කැමතිනම් පමණක් මේ පිළිබඳව ඔබේ අදහස අපිව දිරිමත් කරන්න කමෙන්ට් කරන්න.
3️⃣ ඔබ මෙයට දායකත්වය දක්වන්න කැමතිනම් “කැමතියි” ලෙස කමෙන්ට් කරන්න. ඔබට හැකි භාෂාද කමෙන්ට් කරන්න. ඔබ යම් විෂයක/ක්ෂේත්රයක නිපුණතාවයක් ඇති අයෙක්නම් එයද කමෙන්ට් එකෙහි සඳහන් කරන්න.
4️⃣ ව්යාපෘතිය ආරම්භ කර ඇත. කරුණාකර වෙබ් අඩවිය හරහා ලියපදිංචි වී ඔබේ හඬ එවන්න.
දෘෂ්යාබාධිත අයට අපිට වගේ පොත් කියවන්න බැහැ. නමුත් අපට පුළුවන්නම් අපේ කටහඬින් පොතක් රෙකෝඩ් කරලා (Audio Books) දෙන්න, ඒ අයට පොත “අහන්න” පුලුවන්.
ඔබටත් සාමාන්ය හොඳ කටහඬක් තිබේනම් ඔබට පුලුවන් නිදහස් වෙලාවට ඔවුන් වෙනුවෙන් පොතක් කියවන්න. අපි ලබාදෙන මෘදුකාංගයෙන් ඔබට එය පටිගත කරන්න පුලුවන්. අපි ඒ සඳහා ඔබට ඔන්ලයින් පුහුණුවක් ලබාදෙනවා.
ඔබට පහත දේවල් අවශ්ය වෙනවා…
?️ හොඳ කටහඬක්
?️ පරිගණකයක් (Windows)
?️ මයික්රොෆෝනයක්
?️ ඔබගේ කාලය
ඔබට මේ සඳහා වෘත්තීය කටහඬක් අවශ්ය නොවේ. ඔබත් මේ සඳහා සම්බන්ධ වෙන්න කැමතිනම් අපගේ වෙබ් අඩවියට යන්න.
මෙම ව්යාපෘතියට සුභවාදී ප්රතිචාර ලැබුණහොත් මේ සම්බන්ධව ලංකාවේ කටයුතු කරන අනෙක් ආයතන සමග එකතුව මෙම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.