Select Page

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය

by | Mar 25, 2020 | Facebook Posts | 0 comments

කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test (ශෙයාර් කරන්න ~ දැනුවත් කරන්න)

පැය 24ක් ඇතුලත 50,000 ආසන්න පිරිසක් ඔවුන්ගේ අවදානම් තත්වය පරීක්ෂා කරගෙන. ඔබත් දැන්ම මිනිත්තු 2ක් වෙන්කර පරික්ෂා කරගන්න. ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව කල වැරදිවල බරපතලකම වටහා ගන්න. මිතුරන්ව දැනුවත් කරන්න.
කොරෝනා වෛරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය
Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test (ශෙයාර් කරන්න ~ දැනුවත් කරන්න)
මිනිත්තු 2ක් වෙන් කරන්න, පිවිසෙන්න : https://coronasupport.lk/selftest
ඔබගේ පුද්ගලික තත්වයන් මත පදනම්ව ඔබ විසින් ගත යුතු අවදානම් සහ පූර්වෝපායන් තේරුම් ගැනීමට අපගේ COVID-19 ස්වයං තක්සේරු කිරීමේ පද්ධතිය භාවිතා කරන්න.
Use our COVID-19 self-assessment system to understand the risks and precautions you need to take based on your personal circumstances.
මෙම තොරතුරු / පරීක්ෂණය ඔස්සේ වෛද්ය උපදෙස් ලබා දීමට අදහස් නොකෙරේ. ඔබට වෛද්ය ප්රශ්න තිබේ නම්, වෛද්යවරයෙකුගෙන් හෝ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයෙන් විමසන්න. මෙය හුදෙක් ඔබ අවධානමකට පත්විය හැකි ඔබ නොහිතන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයෙහි උපදෙස් ආදිය ඇසුරු කරගෙන මෙය නිර්මාණය කරන ලදී.
සැ.යු : ඔබටද මෙයට අදහස් ලබාදිය හැක. මෙම වෛරසය පැතිරීම සහ බෝවීම වැළැක්වීමට ගතහැකි ක්රියාමාර්ග මොනවාද? ඒවා ප්රශ්න ආකාරයට මෙයට ඇතුලත් කල හැක. එම අදහස්ද දක්වන්න… වෛද්යවරුන්ට පුලුවන් අපට අදහස් ලබාදෙන්න.
නිර්මාණය : SamajaSathkara.lk කොරෝනා (COVID-19) ප්රජා සහයෝගිතා ප්රතිචාර ව්යාපෘතිය

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.