Select Page

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා

by | Feb 13, 2020 | Buddhist | 0 comments

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2020”

අද අපි සංචාරය කරන විට ගොඩවැදුනු එක පන්සලක අම්මලා තාත්තලා කිහිපදෙනෙක් චෛත්යයක් ගොඩනැංවීමට ශ්රම දායකත්වය ලබාදෙනවා. ඉතිං ඒ අම්මලා, තාත්තලාට අපි පිරිත් පොත් පරිත්යාග කලා. ඒ අය ගොඩක් පිං දුන්නා…
ධර්ම දානය නම් ධර්මය කියාදීම යි. මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම් කියැවේ. යමක් බුද්ධ වචනයට අනුකූල වේනම් , විරුද්ධ නොවේනම්,අසා සිටිනවුන්ගේ දෙලොව වැඩ සලසන , නිවන් ලැබීමට හෝ උපනිශ්රයවන අවවාදයක් , අනුශාසනයක් වේනම් කවර බසකින් කීවත් එය ධර්ම නම්වේ.
ධම්මෝ නාම බුද්ධභාසිතෝ , සාවක භාසිකෝ ඉසිභාසිතෝ , අත්ථුපසංහතෝ ධම්මුපසංහිතෝ යන විනය පදභාජනීය විවරණයෙනුදු බුදුරජාණන් වහන්සේ වදාලත් , බුදු සව්පිරිස වැස්සන් , සෘෂීන් කීවත් , යමක් පෙළ අටුවාවෙහි බණට සරිලතොත් දෙලොව වැඩ සලසතොත් ඒ අනුශාසනය ධර්ම නම් වන බව ප්රකාශවේ.
ප්රකෘති ධර්ම දේශනා වශයෙන් හෝ සිවුපැදියෙන් පමණක් කෙරෙන සුළු අනුමෙවෙනි වශයෙන් හෝ බණ පත් පොත් මුද්රණය කර බෙදාහැරීම , බණ පොත්ගුල් තැනවීම , ධර්මදේශනා කරවීම , ධර්ම දූතයන් මෙහෙයවීම , බණ පැන විසදා දීම , බණ ඉගැන්වීම ආදී ලෙස අනුන්ගේ හිතසුව පිණිස කරනු ලබන ධර්ම ප්රචාරය කිරීම ධර්ම දානය නම් වේ.
ඉතින් මේ ධර්ම පුස්තකයන් කියවා ධර්ම මාර්ගයේ ගමන්කොට සෝවාන් , සකුර්දාගාමී, අනාගාමී , අරහත් යන සතරමග සතර එලයන්ට පැමිණ නිවන් අවබෝදය ලබා ගැනීමට හැකියාව ලැබේවා. නමෝ බුද්ධාය !!!
ධර්ම දානය උතුම්ම දානයයි…
මා සතියකට කිලෝමීටර් 800-2,000 අතර ප්රමාණයක් ලංකාව පුරා සංචාරය කරනවා. ඉතිං මං හිතුවා ඒ සංචාරය කරන අවස්තා වලදී මට හමුවෙන වැඩිහිටියන්, දරුවන්, තරුණ තරුණියන්, ගැබිණි මාතාවන්, ආබාධිත අය සහ ඕනෑම ධර්මයට ලැදි අය වෙනුවෙන් ධර්ම පුස්ථක බෙදා දෙන්න.
මේ උතුම් වූ පුණ්ය කර්මය දැකබලා සතුටුවන ඔබ සැමටද අනුමෝදන් වෙත්වා !
පරිත්යාගය පිළිබඳ විශේෂ ස්තූතිය “E2E Program”
Project “ධර්ම දාන On the GO”

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.