Select Page

මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

by | Oct 12, 2020 | Adults, Sick Person | 0 comments

කාමරය සකස්කිරීමේ වැඩකටයුතු අවසන් වෙලා අපි මේ අම්මව බලන්න ගෙදරට ආවා. ආසන්න ගමක් නිරෝධයනය කරල. මේ ගෙදර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් මායිමේ. ඉතිං ඇඳිරිනීතියත් එක පැත්තකින්. කාර් එකේ අම්මගේ ගෙවල් ගාවටම යන්න බැහැ. ඉතිං සමෘද්ධි නිලධාරී ප්‍රභාත් මහත්තයගේ වෑන් එකේ අපි ගෙදරට ගියා.

අපි යනකොට තාත්තා බෑග් එකත් සූදානම් කරගෙන. අම්ම නම් ඇඳේ නිදාගෙන හිටියේ. මං ගිහින් කතාකලහම අම්මා අඳුරගත්තා මාව. ඉන්පසු ගමේ අයගේ උදව්වෙන් අම්මව සූදානම් කරලා වෑන් එකට දාගෙන අපි අඹේපුස්ස වාසනා වැඩිහිටි නිවාසෙට එන්න පිටත් වුණා…

මෙම සත් කාර්යය වෙනුවෙන් සති කිහිපයක් තිස්සේම ඉතා ඕනෑකමින් කටයුතු කල මා සමග දිනකට 10-12 වතාවක් ඇමතුම් ලබාදෙමින්, සාකච්ඡා කරමින් මේ සඳහා සහය වූ මදුරුපිටිය වසමේ සංවර්ධන නිළධාරිනී Lalani Athauda මෙනෙවියට, ග්‍රාම නිලධාරී නිරංජලා රාජපක්ෂ මෙනවියට, ප්‍රවාහන පහසුකම් ලබා දී සියලු දේට ශක්තියක් වූ සමෘද්ධි නිලධාරී ප්‍රභාත් ජයරත්න මහතාට මෙන්ම මෙම මෑණියන් නිවසේ සිටින කාලය තුල කෑම බීම මෙන්ම පිරිසිදු කිරිම් කටයුතු වලට දායක වූ ගම්වාසී සියලු දෙනාට, ඒ වගේම වැඩිහිටි නිවාසය සොයාගැනීමට සහය වූ අප ප්‍රාදේශීය ලේකම් Rangana Sajeewa මහතාටත් බෙහෙවින්ම පිං.

මාස ගණනක් සිහිනයක්ව පැවති මේ අම්මාට සෙවණක් ලබාදීමේ කටයුත්ත යථාර්ථයක් කරන්න මූල්‍ය දායකත්වය දැක්වූ මාගේ ආදරණීය ෆේස්බුක් යාලුවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.

තෙරුවන් සරණයි !

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.