Select Page

මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම

by | Mar 21, 2020 | COVID-19, Facebook Posts | 0 comments

කොරෝනා (Covid-19) Support Project 03 | මුහුණු ආවරණ පරිත්යාග කිරීම – අඩු ආදායම්ලාභී පවුල් සඳහා (උදව් කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න)

දවසින් දහස කොරෝනා වෙෙරසය අපේ මේ පුංචි දිවයින බිලිගන්නවා. ස්වභාදහමට අවනත වෙන්නත් ඕනැ. අපි අාරක්ෂා වෙන්නත් ඕනැ. අපේ රටේ අනාගතය, පුංචි පැටව් ටික රැකෙන්ඩත් ඕනැ. රජයට උනත් මේ වෙලාවෙ හැම පැත්තක් ගැනම බලන්න වෙනවනේ. බහුතරයක් අපේ රටේ අඩු අාදායම් ලබන පිරිස වැඩියි. ඒ පවුල්වල ඉන්න පුංචි පැටව් ගණනත් වැඩි.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගොඩක් අය මුහුණු ආවරණ දානවා. ලංකාවේ මුහුණු ආවරණ අවසන් වුනේ මීට මාසෙකට එක හමාරකට කලින්. හැබැයි කවුරුත් දාගෙන යනවනම් දැක්කේ නැහැ. ඒත් කිසිම තැනක ගන්නත් නෑ. ටික දවසකට කලින් රු.15 තිබ්බ මුහුණු ආවරණ රු.150ට වැඩියෙන් අලෙවි වෙනවා අපි දැක්කා. කුළී වැඩක් කරලා රු. 600-700ක් දවසට හොයාගන්න මනුස්සයට, ලොතරැයි විකුණලා දවසට රු.200ක් හොයාගන්න මනුස්සයට මුහුණු ආවරණ මුදල් දීලා ගන්න බෑ. ඒත් එක්කම එයාලා අනාරක්ෂිතව සමාජයේ හිටියොත් අනෙක් අයත් අනතුරේ.
අනේ යාලුවනේ මේ ජිවිත රැක දෙන්නට කොරෝනා වෙෙරසයෙන් බේරෙන්නට අපි මුහුණු අාවරණ හැකි අයුරින් පරිත්යාග කරමුද?
මේ ව්යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්යාග කරන මුදල කමෙන්ට් කරන්න. රු.20කින් වුවද දායක විය හැක.
එක් මුහුණු ආවරණයක් වෙනුවෙන් දළ වියදම : රු.45 – Price Confirmed by the Seller
(Washable Mask)
ඔබට මීට වඩා අඩු මිළට, ප්රමිතියෙන් යුත් මූණු ආවරණ ලබාදිය හැකිනම් ඔබට ඇණවුම් ලබාදීමට අප සූදානම්. (ගෘහස්ථ ව්යාපාර වලට අතහිත දීමේ වැඩසටහන – Sustaining SMEs in Sri Lanka)
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Bank Of Ceylon (BOC) හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී NDB ආයතනික ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න. එම නිසා අන්තර්ජාල පහසුකම සහිත Sampath/Commercial/BOC/Peoples/Cargils Bank ගිණුම් භාවිතය මෙම අවස්ථාවේ අපට පහසුවකි)
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.