Select Page

වැඩිහිටියන්ට ඇඳුම් පරිත්‍යාග කර තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය

by | Nov 27, 2019 | Clothes | 0 comments

Harsh B’nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ පිංකම සැලසුම් කලේ සති ගණනාවකට කලින් නමුත් මාගේ කාර්‍යබහුලත්වය නිසා අපිට සැලසුම් කල විදිහට පිංකම කරගන්න බැරිවුනා. නමුත් අපි හැකි උපරිමයෙන් පිංකමක් සිදුකලා.

මේ වැඩිහිටියන් දුෂ්කර පලාත්වල ජීවත්වන බොහොම අසරණ අය. අපි මේ අම්මලාට චීත්ත පරිත්‍යාග කලා. ඒ අයට ඇඳුමක් කියන්නේ මහමෙරක් වගේ. ඒ අය නොසෑහෙන්න පිං දුන්නා. සමහර අම්මලා අඬ අඬා පිං දුන්නේ.

මෙවන් වටිනා පරිත්‍යාගයක් අසරණ පවුල් වෙත ලබා දෙමින් රැස් කරගත් සියළු කුසලානිසංසයන්ගේ බලයෙන් උපන්දිනය සමරන උමංගා මිතුරියට සියළු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත නිදුක් නිරෝගී උපන්දිනයක් උදා වේවා… යම් කාය චිත්ත පීඩාවන් වේ නම් ඒ සියල්ල වහා දුරු වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…

එමෙන්ම උමංගා අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා, දරුවන්ටත්, ඒ වගේම හර්ෂි අක්කාටත් නිදුක් නීරෝගී සුව අත්වේවා.

මේ පිංකම සිදු කල හර්ෂි අක්කා අද සමාජයට ලොකු ආදර්ශයක් ලබා දුන්නේ. ඔබේ මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිංකම් කරන ඔබ වැනි මිතුරියන් ලබන්න මමත් පිං කරලා තිබෙනවා.

ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පින අනුමෝදන් වෙත්වා.

සුභ උපන්දිනයක් අක්කා…

තෙරුවණ් සරණයි !

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.