Select Page

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

by | Jan 26, 2020 | Facebook Posts, Buddhist | 0 comments

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now

දිවා රෑ පිං වැඩෙන පිංකම්…
දානයේ අනුසස් බොහෝය . ඔබට මතකද කොසබෑ නුවර භික්ෂූන් ගේ අසමඟිය ඇතිවූ අවස්තාවේ දී බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරනු ලැබුවා. මෙහිදී බුදුන් වහන්සේ ට වනාන්තරයේ සිටි වඳුරෙකු හා ඇතෙකු උපස්ථාන කරනු ලැබුවා.
බුදුන්වහන්සේගේ පැන් පහස නිවීම , ස්නානය වැනි කටයුතු සදහා පැන් සපයාදීම මෙම ඇතා විසින් ඉටුකරනු ලැබුවා. මෙහිදී උණුපැන් අවශ්ය වූ විට උණු පැන්ද , සිසිල් පැන් අවශ්ය වූ විට සිසිල් පැන්ද සපයාදීම මෙම ඇතා විසින් සිදුකරනු ලැබුවා. බුදුන්වහන්සේ මෙම භික්ෂූන් ගේ කලහය සංසිදුනු පසු නැවත කොසබෑ නුවරට වැඩමකරනු ලැබුවා. එහිදී මේ උවටැන්කල ඇත් රජු ශෝකය දරාගත නොහැකිව මරණයට පත්වූ අතර බුදුන්වහන්සේගේට පැන් සපයාදුන් පිනෙන් හා කල උවටැන්වල අනුහසින් දිව්යලෝකයේ උපත ලබනු ලැබුවා.
බොහොමයක් විහාරස්ථාන වලට ජලය රැස්කරගන්න තිබෙන ටැංකි ප්රමාණවත් නැහැ. අනෙක් අතට සමහර ප්රදේශවලට ජලය ලැබෙන්නේ සතියකට සැරයක්. ඉතිං ජලය ලැබෙන අවස්ථාවලදී එය රැස් කරගන්න ක්රමය ක් සලසා දෙන එක උතුම් පිංකමක්.
ඉතිං ඔබත් කැමතිනම් විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කරන්න පණිවිඩයක් එවන්න. සම්පූර්ණ ටැංකියකට හෝ සුලු මුදලකින් හෝ දායකත්වය දක්වන්න ඔබටත් පුලුවන්. සංචාරය කරන අවස්ථවලදී මුණගැසෙන විහාරස්ථාන වලට අපට පූජා කිරීමට හැක.
ප්රදේශයෙන් ප්රදේශයට ඇති ටැංකි වර්ග වල මිළ ගණන් සහ දුර අනුව ප්රවාහන වියදම් වෙනස් විය හැකි බව කරුණාවෙන් සළකන්න.
කතා කරන්න : ධනේෂ් එදිරිසූරිය : 0701 10 10 10
Photographs : මීට පෙර ජල ටැංකි පුජා කල විහාරස්ථාන
Post Link : https://www.facebook.com/DaneshSSLK/posts/2649550208415639

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.