Select Page

සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?

by | Nov 27, 2020 | Facebook Posts | 0 comments

විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය කරගන්න…

ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න : http://onelink.to/kb45rc

Introducing Donate Online | Digital Wallet
(සියලුම SamajaSathkara.lk දායකයින් වෙත සිදු කරන දැනුම්දීමයි)

SamajaSathkara.lk ව්‍යාපෘති වලට දායක වෙන ඔයාලා හැමෝටම මේක හරිම වටින තෑග්ගක්. මේ ඇප් එක හරහා දැන් සමාජසත්කාර ව්‍යාපෘති වලට ආධාර දෙන්න පුලුවන් වගේම ඔබගේ සියලුම බිල්පත් ක්ෂණිකව ගෙවන්න පුලුවන්.

Pay&Go ඇප් එක මඟින් ඔබට තිබෙන වාසි මොනාද බලමු.

පිටරට සිටින ඔබට :

1. සමාජසත්කාර වලට ආධාර දෙන්න ඕන උනාම ලොකු සේවා ගාස්තුවක් වැය වෙනවා නේද මුදල් එවද්දි. සමහර වෙලාවට රු.1,000ක් එවන්න රු.800ක සේවා ගාස්තුවක් යනවා. Money Exchange/Paypal හැම දේකටම සේවා ගාස්තුවක් යනවා. එහෙනම් දාගන්න මේ ඇප් එක. කිසිම සේවා ගාස්තුවක් නැතුව අදාළ මුදල ඒ විදිහටම අපට එවන්න පුලුවන් මේ ඇප් එක හරහා. පැය 24 පුරාම කැමති ඕනෑම වෙලාවක ආධාර එවන්න පුලුවන්. විශේෂත්වය තමා රු.50ක් වුණත් එවන්න පුලුවන්. ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට Bank එකට හෝ Money Exchange වලට යන්න යන්න වෙන්නේ නෑ ආයේ කවදාවත්.

2. ලංකාවේ ඉන්න ඔබේ දෙමාපියන්ද තාමත් ගෙදර වතුර බිල්, විදුලි බිල්, ෆෝන් බිල්, ටීවී බිල් එහෙම ගෙවන්නෙ? එහෙනම් මේ ඇප් එක දාගන්න. ලංකාවේ ඉන්න ඔබේ දෙමාපියන් ඒ බරින් නිදහස් කරලා පිටරට ඉඳන් ලංකාවේ බිල් ටික ඔයාලම ගෙවන්න. ඔයාලගේ ගෙදර විතරක් නෙමේ, ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ ඕනෑම බිලක් ගෙවන්න, ගෙදර ෆෝන් එකට රීලෝඩ් එකක් දාන්න, ඩේටා කාර්ඩ් එකක් දාන්න, Insurance Premium එක ගෙවන්න. TV, Internet/Broadband bill එක ගෙවන්න මේ වගේ ලංකාවේ හැම බිලක්ම වගේ ගෙවන්න පුලුවන්. තත්පර 10යි යන්නේ.

සැ.යු : ක්‍රියාත්මක කරගැනීමට එක් වරක් ශ්‍රී ලංකාවේ ජංගම දුරකතනයක් අවශ්‍යයි. ඔබගේ පාස්වර්ඩ් එක එවනු ලබන්නේ ඒ අංකයටයි.

ලංකාවේ ඉන්න ඔබට අත්වන වාසි :

1. ඔබත් රැකියාවක් කරන බැංකුවකට යන්න වෙලාවක් නැති ඒත් සමාජසත්කාර වලට ආධාර කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? තාමත් අපි එක්ක සම්බන්ධ වෙන්න ලැබුනේ නැද්ද? එහෙනම් දාගන්න මේ ඇප් එක. ඔබට අවශ්‍ය ඕනම වෙලාවක ඇප් එකෙන් ආධාර මුදල් ගෙවන්න පුළුවන්. සේවා ගාස්තුවක් නැහැ.

2. ගෙදර බිල් ටික ගෙවන්න තාමත් එහෙ මෙහෙ දුවනවද? දාගන්න මේ ඇප් එක. ගෙදර ඉඳන් ඕනම වෙලාවක බිල් ටික ගෙවන්න හරිම පහසුයි. බොහෝදුරට ලංකාවේ හැම ප්‍රධාන සේවා ආයතනයක බිලක්ම මේ හරහා ගෙවන්න පුලුවන්.

Pay&Go ඇප් එක නිසා දැන් ඔබට මේ හැමදේටම,

1. ගත වෙන්නෙ තප්පර 10 යි…
2. දාන පමාවට අවශ්‍ය මුදල් ගෙවීම්/ආධාර සිදු වෙලත් ඉවර වෙනවා…
3. ගමන් මහන්සියක් නෑ…
4. දවසේ ඕනම වෙලාවක බිල් ගෙවන්න, ආධාර මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්…
5. රුපියල් 50 ක් උනත් ආධාර වශයෙන් දෙන්න පුලුවන් මේ ඇප් එක හරහා…
6. බැංකු වල පෝළිමේ ඉන්න අවශ්‍යම නැහැ. ස්ලිප් පුරවන්න අවශ්‍යත් නැහැ.
7. බැංකු කාඩ්පත් සහ BOC, Cargills, Commercial, HNB, NTB, PanAsia, Sampath, Peoples, DFCC, LOLC, NDB, NSB, SDB ඕනෑම ගිණුමක් මෙයට සම්බන්ධ කරන්න පුලුවන්.

ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න : http://onelink.to/kb45rc

1. Pay&Go Sri Lanka ඇප් එක ඉහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
2. ඔබේ විස්තර ඇතුලත් කර ලියාපදිංචි වන්න.
3. ඔබගේ බැංකු කාඩ්පත හෝ බැංකු ගිණුම ඇප් එකට අතුලත් කරන්න.
4. දැන් ඔබට ගෙවීම්/පරිත්‍යාග කල හැක.

දුරකතන රීලෝඩ්, අන්තර්ජාල බිල්පත්, රක්ෂණ වාරික, ලීසිං හා ණය වාරික, අන්තර්ජාල සේවාවන්, පරිත්‍යාග ඇතුළුව *60කට අධික සේවාවන් එකම තැනකින්.

ඔබ පිටරට සිටින අයෙක්නම් මේ හරහා සමාජසත්කාර පදනමට පරිත්‍යාග කරන ආකාරය හෝ ලියාපදිංචි වන ආකාරය දැනගන්න ෆේස්බුක් මැසේජ් එකක් හෝ 0701101010 අංකයට WhatsApp මැසේජ් එකක් එවන්න.

Download | Register | Link your Card/Bank | Donate (Donate Anytime | Anywhere)

No Service Charage, Instant Update. Donate Rs.25-Rs.25,000 in a Single touch…!

Powered by Pay & Go

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.