Select Page

?ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව සැමරීම?

by | Feb 15, 2020 | Buddhist | 0 comments

අද පෙබරවාරි (14) ආදරවන්තයින්ගේ දිනය

”ලෝකයේ බොහෝ තරුණ තරුණයින්ට” අද පෙබරවාරි (14) විශේෂ දිනයක් වනුයේ අදට යෙදී ඇතැයි කියන ආදරවන්තයින්ගේ දිනය නිසාය. මේ අනුව තරුණ තරුණයින් බොහෝ පිරිසක් අද දිනයේ ලැගුම් හල වල මුළු ගැන් වෙන සමාජයක ආදරවන්තයින්ගේ දිනය සමරද්දී වෙනස්ම තාලයකට අර්ථවත් විදිහට සැමරීමට මෙන්ම රටට ලෝකයට ආදර්ශයක් එක් කිරීම අද (14) පොළොන්නරුවේ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කළේය..
පොලොන්නරුව British Way English Academy ආයතනයේ පොලොන්නරුව ශාඛා කළමණාකරු වන Suraj Samitha Jayawickrama මිතුරාගේ ආරාධනයට අනුව එම ආයතනයේ ඉගෙනුම ලබන තරුණ දුවාදරුවන් එක්කාසු කරගෙන රන්කොත්වෙහෙර අභියස පැවැත්වූ උදෑසන ගිලන්පස පූජාව හා තරුණ මදය මැඩපවත්වා ධාර්මික දිවියක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ධර්ම දේශනය මෙලෙස පොලොන්නරුව පැරකුම් උයන අසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමකගේ වැඩමවීමෙන් සිදුකරන ලදි..
එම වැඩසටහනට අප සමාජසත්කාර කණ්ඩායමටද සම්බන්ධවීමට අවස්ථාව සැලසිණි.
සටහන රොෂාන් තුෂාර තෙන්නකෝන් / Kalana Piyumal Amaradasa

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.