Select Page

Donating T-Shirts – Part 03

Donating T-Shirts – Part 03 We recently received a box of t-shirts from a friend on Facebook. It was donated to the elderly, the disabled, the needy people, the sportspersons, the volunteers who support our foundation. They were very grateful for the donation. For some poor adults, this was...

Read More

ගලේවෙල සෙනෙහසේ චාරිකාව

ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා. අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල, සියඹලාවත්ත, බුලනවැව, සියඹලාගොල්ලයාය, දමන, මකුළුගස්වැව යන ගම්මාන වල සංචාරය කලා. අද දවසේ වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ දෙවහුව ගොවිජන සේවා...

Read More

බුද්ධ රූප පරිත්‍යාග කිරීම

බුද්ධ රූප පරිත්‍යාග කිරීම – ගලේවෙල සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත ලබනුයේ බුදුන්වහන්සේ කෙරෙහි සිත් පහදාවාගත් පිනෙනි. ඉතින් ජීවමාන බුදුන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ රූපකාය පිළිබදව යම් චිත්ත රූපයක් මවාගැනීමට මෙම...

Read More

වයෝවෘධ මවකට බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

වන්දනාමාන කිරීමට වයෝවෘධ මවකට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 04 මේ අම්මා ඉන්නේ ගලේවෙල, මකුල්ගස්වැව ගමේ. මම අද සෙනෙහසේ චාරිකාවෙදි අපි දැකලා වාහනේ නවත්වලා ගියා අම්මා ලඟට. ගිහින් ඇහුවා… අම්මා බුදුන් වඳිනවද කියලා. ඔව්...

Read More

මවකට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කිරීම

පුතණුවන්ට ආශිර්වාද පතා මවකට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 05 මේ අම්මා ඉන්නේ ගලේවෙල, සියඹලාගොල්ලයාය ගමේ. ගොඩක් අසරණ අම්මා කෙනෙක්. එයාගේ පුතා ආබාධිතයි. දෙන්න විතරයි පොඩි පැලක ජීවත්වෙන්නේ. අපි මේ අම්මට බුද්ධ...

Read More

අම්මා බුද්ධ ප්‍රතිමාවක් දෙන්නද?

පුතණුවන්ගේ උපන්දිනය වෙනස් විදිහකට සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 06 මේ අම්මා ඉන්නේ ගලේවෙල, දමන ගමේ. අද සෙනෙහසේ චාරිකාවෙදි අපි දැකලා වාහනේ නවත්වලා ගියා අම්මා ලඟට. ගිහින් ඇහුවා… අම්මා බුද්ධ ප්‍රතිමාවක් දෙන්නද? පුතේ, සල්ලි? අනේ අම්මේ සල්ලි වලට නෙමේ… අනේ...

Read More

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 07 අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම අප අද දිනයේ ගලේවෙල ප්‍රදේශයේ සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල...

Read More

අපගේ වැඩසටහන් වෙනුවෙන් සහය වෙන්න

අපගේ වැඩසටහන් වෙනුවෙන් සහය වෙන්න – කළණ මිතුරන්ට සහය විය හැක (උදව් කිරීමට අපහසුනම් ශෙයාර් කරන්න) අපි ෆේස්බුක් එකේ මිතුරන් සමඟ එකතුව මේ වන විට උදව් කල මිනිසුන් ප්‍රමාණය 100,000 වඩා වැඩිය. වසර 11ක් පුරාවට දස දහස් ගණනක් කාරුණික හදවත් ඇති අයගේ සහය මතයි අපට මේ ගමන එන්න පුලුවන් වුණේ… අපගේ...

Read More

බුද්ධ රූප පරිත්‍යාග කිරීම

සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත ලබනුයේ බුදුන්වහන්සේ කෙරෙහි සිත් පහදාවාගත් පිනෙනි. ඉතින් ජීවමාන බුදුන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ රූපකාය පිළිබදව යම් චිත්ත රූපයක් මවාගැනීමට මෙම ජායාරූපය හේතුභූත වේ . එබැවින් මේ බුද්ධරූප සඳහා...

Read More

අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Dilinika Chayangani අක්කා ඇගේ සහ ඇගේ ආදරණීය පුතනුවන් Maneth Shamilka de Silvia පුතාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ සහ සපත්තු පරිත්‍යාග කර ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින්...

Read More

වැඩිහිටියන්ට, ආබාධිත අයට, දරුවන්ට, ගැබිණි මව්වරුන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 03

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යන් අතරින් උද්දේසික චෛත්‍ය ලෙස හදුන්වන පිළිම වහන්සේ උදෙසා නිවැරදි ලෙස වැදුම් පිදුම් කිරීම, උදයට සවසට...

Read More

වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 02

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යන් අතරින් උද්දේසික චෛත්‍ය ලෙස හදුන්වන පිළිම වහන්සේ උදෙසා නිවැරදි ලෙස වැදුම් පිදුම් කිරීම, උදයට සවසට...

Read More