Active Projects (සක්‍රිය ව්‍යාපෘති)
මේ වන විට ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සම්පුර්ණ වී නොමැති ඔබට සම්බන්ධ විය හැකි ව්‍යාපෘති පහත දක්වා ඇත. සමහර ව්‍යාපෘති අප විසින් අපගේ සමාජසත්කාර අරමුදලෙන් හෝ වෙනත් ව්‍යාපෘතිවල ප්‍රතිපාදන වලින් සම්පුර්ණ කර ඇතත් වියදම් වූ මුදල් නැවත අදාල ව්‍යාපෘතිවලට යෙදවීමට ඔබගේ සහය අවශ්‍ය වේ.
Below are the projects you can join that have not yet been fully funded . Although some projects have been completed by our CSR fund or other project’s funds. We need your help to replenish the money spent.
සක්‍රිය ව්‍යාපෘති ප්‍රමාණය
Active Projects ~ සක්‍රිය ව්‍යාපෘති
ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ | 2019-BDU-PUT-0001
එන්න අප හා එක් වන්න. ජාති ආගම් බේද නොසලකා අසරණ මිනිසුන්ගේ එක වේලක හෝ කුසගිනි නිවන්න සමාජ සත්කාර මානුෂිය මෙහෙයුම හා සෙනෙහසින් අත්වැල් බැද ගන්න දයාබර ඔබ සැමට සුහද ආරාධනාලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත්...