Select Page

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | අද නංගිව Discharge කරනවා, ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) අද උදෑසන 11.30ට ප්‍රසාදි නංගිව Discharge කලා. මමයි, අයියයි, ගයත්‍රි නංගියි තමා උදේ බලන්න ගියේ. ඇය ගොඩක් සතුටෙන් ඉන්නේ. බලන්න හිනාව. එය සැබවින්ම ඔබේ දෑසට කඳුලක් එක්...

Read More

අනුරාධපුර ප්‍රසාදි නංගිව ගෙදර ඇරලුවා – ව්‍යාපෘතිය අවසානයි (Day 4 – Final Day) Project Closed !

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) අද සවස 2.30ට මම ප්‍රසාදි නංගිව ඇයගේ මව රාගම නතර වී සිටින නිවසට ගිහින් ඇරලුවා. ඇයට වෙලාවට බෙහෙත් ටික බොන්න සහ අනෙකුත් අවශ්‍ය උපදෙස් දුන්නා. අදින් පසුව ධර්මානූකූල ජීවිතයක්...

Read More

අනුරාධපුර ප්‍රසාදි නංගිගේ හදවත් සැත්කම සාර්ථකයි | ඇය නැවත හුස්ම ගන්නේ ෆේස්බුක් නිසා (Day 2)

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District) ප්‍රසාදි නංගි ඔපරේෂන් එකට CCU එකට ගත්තේ ඊයේ රාත්‍රී 10.47ට. ඇයගේ සැත්කම රාත්‍රී 12.45 වෙනකොට අවසන් වෙලා. මට උදේ හොස්පිටල් එකෙන් කතා කරලා කීවා නංගිව බාරගන්න කෙනෙක් නැහැ...

Read More

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට එක්ක ගිහින් රෝහලේ ඉන්න දින කිහිපයට...

Read More