Select Page

DONATE A BURGER

අසරණ දරුවෙක්ගේ කුසගිනි නිවන්න Vegan Burger එකක් පරිත්‍යාග කරන්න

Burger එකක් කියන්නේ තරමක් ඉහළ පැලැන්තියේ අයගේ කෑමක්. සාමාන්‍යයෙන් බර්ගර් එකක් මිළදී ගැනීමට ඉහළ පැළැන්තියේ අවන්හලකටම යන්න වෙනවා. කහට කෝප්පයක් බීලා දවස ගෙවන දරුවෙක්ට බර්ගර් එකක් කියන්නේ හීනයක්. ඒ හීනය එක දවසකට හරි සැබෑ කරන්න ඔබ කැමතිද ?

Make A Donation

Donate a Burger

අසරණ දරුවෙක්ගේ කුසගිනි නිවන්න Vegan Burger එකක් පරිත්‍යාග කරන්න

Burger එකක් කියන්නේ තරමක් ඉහළ පැලැන්තියේ අයගේ කෑමක්. සාමාන්‍යයෙන් බර්ගර් එකක් මිළදී ගැනීමට ඉහළ පැළැන්තියේ අවන්හලකටම යන්න වෙනවා. කහට කෝප්පයක් බීලා දවස ගෙවන දරුවෙක්ට බර්ගර් එකක් කියන්නේ හීනයක්. ඒ හීනය එක දවසකට හරි සැබෑ කරන්න ඔබ කැමතිද ?

Make a Donation

අසරණ දරුවෙක්ගේ කුසගිනි නිවන්න Vegan Burger එකක් පරිත්‍යාග කරන්න

tumblr lxp34cswf91qbi8ajo1 1280 1

The VoV Coffee Lounge කියන්නේ ලංකාවේ පළමුවෙනි සහ කොළඹ තිබෙන එකම වීගන් අවන්හල. ඒ අවන්හලත් සමග සමාජසත්කාර පදනම සම්බන්ධ වුනේ වෙනස්ම ආකාරයේ පිංකමක් කරන්න. 

කොළඹ නගරයේ මුඩුක්කු නිවාස ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවායේ දහස් ගණනක් කුඩා දරුවන් ජීවත් වෙනවා. මේ මුඩුක්කු නිවාස බොහොමයක් තිබෙන්නේ සුපිරි පැලැන්තියේ හෝටල් අසල. ඒවායේ ජීවත් වන දරුවන් මුහුද අයිනේ පොල් ගසකට මුවා වී හෝ හෝටල් වල තාප්ප අසලට වී ඒ හෝටල් වලට පැමිණෙන අය ආහාර ගන්නා ආකාරය දිහා බලාගෙන හූල්ලනවා ඔබ අනන්තවත් දැක ඇති. හැමදාම නැති වුනත් එක දවසක් හෝ ඒ දරුවෙක්ගේ මුවගට සිනහවක් ගෙන එන්නට, ඔවුන්ගේ සිහිනයක් සැබෑ කරන්නට අපට හැකිනම් එය මහත් පිනක්. 

 

burger donate

අසරණ දරුවෙක්ගේ කුසගිනි නිවීම – Vegan Burger එකක් පරිත්‍යාග කිරීම (රු.499)

රු 0 of රු 245,000 raised

Burger එකක් කියන්නේ තරමක් ඉහළ පැලැන්තියේ අයගේ කෑමක්. සාමාන්‍යයෙන් බර්ගර් එකක් මිළදී ගැනීමට ඉහළ පැළැන්තියේ අවන්හලකටම යන්න වෙනවා. කහට කෝප්පයක් බීලා දවස ගෙවන දරුවෙක්ට බර්ගර් එකක් කියන්නේ හීනයක්. ඒ හීනය එක දවසකට හරි සැබෑ කරන්න ඔබ කැමතිද ?
ඒ හීනය සැබෑ කරන්න ලංකාවේ පළමුවෙනි වීගන් අවන්හල වන The VoV Coffee Lounge එක සමඟ අප එකතු වුණා.

  • රු.699ක් වටිනා Dinklage Burger Meal (Burger + Baked Potatoes) එකක් රු.499 වැනි මුදලකට අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපට ලබාදෙන්න ඔවුන් පොරොන්දු වුණා.
  • ඒ වගේම 2019 මැයි 01 සිට ඔබ සමාජසත්කාර.lk VoV Donation පිටුව ඔස්සේ මිළදී ගන්නා සෑම අයිතමයකම වටිනාකමෙන් 10% ක් අපගේ පදනමට පරිත්‍යාග කිරීමටද ඔවුන් කාරුණික වුණා.
  • එපමණක් නොව සමාජසත්කාර ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කරන සෑම බර්ගර් එකක් වෙනුවෙන්ම ඔබ VoV එක හරහා සිදු කරන ඊලග මිළදීගැනීම සදහා 10%ක වට්ටමක් (10% off on your total bill)  හිමිවේ. බර්ගර් 10ක් පරිත්‍යාග කරන ඔබට නොමිළයේ බර්ගර් එකක් හිමිවේ.
    .

Click to Get the Discount
.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 499

{amount} donation plus {fee_amount} to help cover fees.

SamajaSathkara.lk පදනම දරුවන් වෙනුවෙන් සිදුකල ව්‍යාපෘති 

ඔබ මේ දකින්නේ අප මීට පෙර දරුවන් වෙනුවෙන් සිදුකල ව්‍යාපෘතියකි.  දරුවෙක් සතුටුකරන්න ඔබ හිතනවා ඇති ලොකු මුදලක් යනවා කියලා. නැහැ, මේ ව්‍යාපෘතියේදී අප දරුවන්ට දුන්නේ රු.2 – රු.250ත් අතර රස කැවිලි. බලන්න ඒ දරුවන්ගේ සතුට. හිතලා බලන්න අපිත් කන්න ගොඩක් ආස කරන බර්ගර් එකක් මේ දරුවෙක්ට ලැබුණොත් දරුවෝ කොච්චර සතුටු වෙයිද?

Burger පරිත්‍යාග කරන ව්‍යාපෘතිය සිදුකරන ආකාරය 

  1. ප්‍රථමයෙන්ම ඔබ ඉහත ෆෝම් එක පුරවා මුදල් තැන්පත් කල යුතුය. 
  2. ඉන්පසු බර්ගර් පරිත්‍යාගය සදහා අප දිනයක් යොදාගන්නවා. පොරොන්දු වූ බර්ගර් ප්‍රමාණය අනුව මේ සදහා වැයවෙන දින ගණන තීරණය වේ.
  3. වැල්ලවත්තේ පිහිටි VoV අවන්හලෙහි එකවර ආහාර ගත හැක්කේ 14ක් වැනි සුලු පිරිසකටයි. ඒ වගේම එහි සිටින්නේ එක චෙෆ් කෙනෙකි. එම නිසා එකවර බර්ගර්ස් විශාල ප්‍රමාණයක් සෑදිය නොහැකි අතර අපටද එකවර විශාල ප්‍රමාණයක් බෙදාදියද නොහැක. එම නිසා මෙම ව්‍යාපෘතිය කොටස් වශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 
  4. මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ වැල්ලවත්ත, රත්මලාන, බම්බලපිටිය වැනි ප්‍රදේශ වල මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන දරුවන්ට පමණි. 
  5. මෙම සත්කාර ව්‍යාපෘතියට VoV එකෙන් දායකත්වය දක්වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සිදු කරන අතරතුරදීය.
  6. බර්ගර් බෙදාදීම අපට තනිව සිදුකල නොහැක. ඔබගේද සහය අවශ්‍යය. අප සදහන් කරන දිනට ඔබට වැල්ලවත්තට පැමිණිය හැක. 
  7. දායකයින්ට පෙන්වීම සදහා ඡායාරූප ගැනීම අවශ්‍ය බැවින් ඔබ ඡායාරූප ශිල්පියෙක්නම් ඔබගේ හැකියාවෙන්ද අපට උදව් කරන්න. 
  8. මේ ව්‍යාපෘතිය සිදු කිරීම සදහා අප දියතලාව හෝ කෑගල්ල සිට වැල්ලවත්ත නගරයට යා යුතුය.

The VoV Coffee Lounge

vov

ශ්‍රී ලංකාවේ ප්‍රථම වීගන් කැෆේ එක වන The VoV Coffee Lounge හි මූලික අරමුණ වනුයේ, ප්‍රණීතව සකසන ලද වීගන් ආහාර අනුභවය සඳහා පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසාදීම තුලින් ආදරය, අවිහිංසාව සහ කරුණාව පෙරදැරිව, පෝෂ්‍යදායක, සෞඛ්‍යමත් වීගන් ජීවන රටාවකට ඔවුන් හුරු කරලීම ය.

takeway

VoV CSR projects with SamajaSathkara.lk

VoV ආයතනය සමාජසත්කාර සමඟ එකතුව සිදුකල ව්‍යාපෘති ගණන

VoV ආයතනයේ ලාභයෙන් සමාජසත්කාර පදනම වෙත පරිත්‍යාග කල මුදල

VoV Rewards 2019

ඔබේ මනුස්සකම වෙනුවෙන් VoV Cofee Lounge සහ සමාජසත්කාර.lk එකතුව සිදුකරන සත්කාරයකි.

vov rewards1

VoV Reward Scheme

For SamajaSathkara.lk Foundation

  • රු.699ක් වටිනා Dinklage Burger Meal (Burger + Baked Potatoes) එකක් රු.499 වැනි මුදලකට අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ලබාදීම.

  • 2019 මැයි 01 සිට ඔබ සමාජසත්කාර.lk VoV Donation පිටුවෙහි (එනම් මෙම පිටුවෙහි) ඇති Discount Offer image එක පෙන්වා VoV එකෙන් මිළදී ගන්නා සෑම අයිතමයකම (Total Bill Value)  වටිනාකමෙන් 10% ක් සමාජසත්කාර පදනමට පරිත්‍යාග කිරීම.

For SamajaSathkara.lk Volunteers & Donors

  • ඔබ කවදා හෝ (2006 – 2019) සමාජසත්කාර.lk පදනම වෙත මුදල් / භාණ්ඩ  පරිත්‍යාග (Donor) කල කෙනෙක්ද ? ව්‍යාපෘතියකට ශ්‍රම දායකත්වය (Volunteer) දැක්වුව කෙනෙක්ද? එසේනම් ඔබට ඕනෑම අවස්ථාවක 10%ක වට්ටමක් හිමිවේ. (10% off on your total bill) 
  • ඔබ සමාජසත්කාර Burger Donation for Kids ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කරන සෑම බර්ගර් එකක් වෙනුවෙන්ම් ඔබ VoV එක හරහා සිදු කරන ඊලග මිළදීගැනීම සදහා 10%ක වට්ටමක් (10% off on your total bill)  හිමිවේ. බර්ගර් 10ක් පරිත්‍යාග කරන ඔබට නොමිළයේ බර්ගර් එකක් හිමිවේ.
loyalty hand rewards
dine2donate

ඔබ VoV එක හරහා සිදුකරන මිළදී ගැනීම් (Total Bill Value) වෙනුවෙන් ඔවුන් සමාජසත්කාර පදනමට 10%ක පරිත්‍යාගයක් සිදු කරනු ලබයි. ඒ සඳහා ඉහත Discount Offer image එක පෙන්විය යුතුය. එමගින් ඔබ වක්‍රවාකාරව පිංකමකට දායක වේ.

loyalty hand receipt
dineanddine2

ඔබ සමාජසත්කාර පදනම වෙත 2006 – 2018 දෙසැම්බර් අතර  මුදල් තැන්පත් කල රිසිට්පතක් හෝ 2019 ජනවාරි 1 වෙනිදායින් පසු ඔබට මුදල් තැන්පත් කිරීමේදී සමාජසත්කාර වෙතින් ලැබුන ඊමේල්  රිසිට්පතක් හෝ නොඑසේනම් ඔබ සමාජසත්කාර වැඩසටහනකට ශ්‍රම දායකත්වය දැක්වූ ඡායාරූපයක් (SamajaSathkara ID එක පැළද හෝ ධනේෂ් මධුරංග සමග ගත් ඡායාරූපයක්) පෙන්වීමෙන් ඔබට ඕනෑම අවස්ථාවක 10%ක වට්ටමක් හිමිවේ. ඔබගේ දායකත්ව මුදල රු.25 වුවද රු.100,000 වුවද ඔබට මෙම වට්ටම ලබාගත හැක.

VoV Burger Menu (Get 10% discount when you Donate)

ඔබ සමාජසත්කාර Burger Donation for Kids ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කරන සෑම බර්ගර් එකක් වෙනුවෙන්ම ඔබ VoV එක හරහා සිදු කරන ඊලග මිළදීගැනීම සදහා 10%ක වට්ටමක් (10% off on your total bill)  හිමිවේ. බර්ගර් 10ක් පරිත්‍යාග කරන ඔබට නොමිළයේ බර්ගර් එකක් හිමිවේ. ඔබගේ වට්ටම ලබාගැනීමට ඔබ ඉහත සදහන් Burger Donate ෆෝම් එක පුරවා මුදල් තැන්පත් කල පසු ඔබට ලැබෙන ඊමේල් රිසිට්පත (Email Receipt) VoV එකට ඉදිරිපත් කරන්න.

Order via Eatts App

Eatts app එක භාගත කර The VoV Coffee Lounge menu එකෙන් අදාල ආහාර අයිතමය තෝරා ඇනවුම් (order) කල හැකියි. සැ.යු ( eatts හරහා delivery කෙරෙන්නේ වැල්ලවත්තේ The VoV Coffee Lounge සිට කි.මි 10ක වට ප්‍රමාණයක් අවටින් පිහිටි ප්‍රදේශ සඳහා පමණි.

share image
5847e95fcef1014c0b5e4822
google play badge

Follow us on Facebook

VoV Photo Gallery

මෙම මෙනු එකෙහි සදහන් items කිහිපයක් මේ දිනවල ලබාගත නොහැකි අතර VoV ෆේස්බුක් පිටුව ඔස්සේ හෝ පහත වට්ස් ඇප් බොත්තම ක්ලික් කර VoV එක සම්බන්ධ කරගෙන මේ දිනවල පවතින අලුත් දීමනා පිළිබඳව දැනගත හැක.

Contact Us

vov logo

The VoV Coffee Lounge

VoV Business - +94 777 202 166 [Shashika]

VoV Donations - +94 70 33 66 488 [Danesh]

23/2, Ramakrishna Road, Wellawatta

donate@vov.lk