kiula rice

ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කිරිපිටි පූජා කරමු (රු.100 – රු.50,000)

රු 0 of රු 50,000 raised

ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල දෙමාපියන් නොමැති සාමනේර ස්වාමීන්වහන්සේලා 50කට ආසන්න ප්‍රමාණයක් කිවුල, ධර්මවිජයාරාමය / ශ්‍රී ඥාණෝදය පිරිවෙන තුළ වැඩවාසය කරන අතර උන්වහන්සේලා වෙනුවෙන් අප කිරිපිටි පූජා කිරීමට බලාපොරොත්තුව වේ.

කිරිපිටි පහත මිළ ගණන් වලට ඇති අතර ඔබට කැමති වර්ගයකින් කැමති ප්‍රමාණයක් පූජා කල හැක. ව්‍යාපෘතිය සිදුකරන දින වන විට එකතුවන ප්‍රමාණය අනුව පූජා කිරීමට බලාපොරොත්තුව වේ. සාමාන්‍යයෙන් අපගේ බලාපොරොත්තුව කිරිපිටි කිලෝ 50ක් පමණ පූජා කිරීමටය.

නෙස්ටමෝල්ට් ග්‍රෑම් 400 – රු. 325
සාමාන්‍ය කිරිපිටි ග්‍රෑම් 400 – රු. 345
සාමාන්‍ය කිරිපිටි කිලෝ 1 – රු. 810

ඔබ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණයේ අගය සහිත බට්න් එකක් පහතින් තෝරා එබීමෙන්ද, වෙනස් මුදලක්නම් ඔබට කැමති මුදල පහත කොටුවෙහිද සදහන් කරන්න.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 325

{amount} donation plus {fee_amount} to help cover fees.