askannadi high

වැඩිහිටියෙක්ට හෝ දරුවෙක්ට ඇස් පරීක්ෂාකර බලා ඇස් කණ්නාඩි යුගලයක් පරිත්‍යාග කිරීම – (රු.8,500 – 12,500*)

රු 0 of රු 200,000 raised

අසරණ වියපත් වූ දෑසකට හෝ දරිද්‍රතාවයෙන් පෙළෙමින් අධ්‍යාපනය ලබන දරුවෙක්ට පැහැදිලිව ලෝකය දකින්න අවස්ථාවක් දෙන්න කැමතිද?

ගොඩක් අඩුආදායම්ලාභී අම්මලා තාත්තලා සහ දරුවෝ ඉන්නවා ඇස් පෙනීම දුර්වල අය. නමුත් ඔවුන්ට අක්ෂි පරීක්ෂා කර ඇස් කණ්නාඩි මිළදී ගන්න වත්කමක් නැහැ.

ප්‍රථමයෙන්ම තෝරාගන්නා අය අක්ෂි සායනයකට යොමු කලයුතු වෙනවා. ඉන්පසු ඔවුන් කැමති රාමුවක් (frame) තෝරාගැනීමට ඉඩ දෙනවා. බොහෝවිට රාමුව අනුව මිළ වෙනස් වෙනවා.

අක්ෂි පරීක්ෂාවට රැගෙන එන හැමෝටම ඇස් කණ්නාඩි ලබාදීමට හැකි වන්නේ නැහැ. සමහර අයගේ ඇස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ව ප්‍රතික්ෂේප වන අවස්ථාද තිබෙනවා. ඒ ඇස් කණ්නාඩියකින් ඔවුන්ගේ පෙනීම නැවත යතා තත්වයට පත්කල නොහැකි නිසා.

අක්ෂි පරීක්ෂාවට සහ ඇස් කණ්නාඩිය ලබාගැනීමට දෙවරක් ඔවුන්ව ආසන්නම නගරයේ ඇති පෞද්ගලික අක්ෂි සායනය වෙත කැඳවාගෙන ඒමට සිදුවෙනවා. බොහොමයක් ආයතන කාච සවි කිරීම කොළඹින් සිදු කරන බැවින් මේ ව්‍යාපෘතිය සඳහා උපරිම සති 4ක කාලයක් ගතවෙනවා. මන්ද ඇස් කණ්නාඩි ලබාදීමට අපි දෙවන වරටද ඔවුන් සිටින ගමට යා යුතුය. තෝරාගන්නා ගම අනුව සමහර විට කිලෝමීටර් 300 පමණ මග ගෙවාගෙන යාමටද සිදුවිය හැක.

ඔබත් මේ මහාර්ඝ පිංකමට එකතු වෙන්න. පරිත්‍යාගය කල යුත්තේ දරුවෙක්ටද, වැඩිහිටියෙක්ටද යන්න “Reason for the Donation” හි සදහන් කරන්න.

වියදම සදහන් කර ඇත්තේ දෙවරක් ගමනාගමන වියදම්ද ඇතුලත්වය. මුදල් ඉතිරිවුවහොත් ඒ වැඩිහිටියන්ට ඇදුම් හෝ වියළි ආහාර ලබාදීමට බලාපොරොත්තු වේ.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.

රු
Personal Info

ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
ඔබට ඔබ මූල්‍ය දායකත්වය දක්වන ව්‍යාපෘතියට පැමිණ ශ්‍රම දායකත්වය දැක්විය හැක. සාමාන්‍යයෙන් අපි දිනකට ව්‍යාපෘති 20-50ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. බොහෝදුරට මේ ව්‍යාපෘති අම්පාර, මොණරාගල, පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුරය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිදු කරනු ලබන අතර අප ව්‍යාපෘතිය සංවිධානය කරන දිනට ඔබට පැමිණිය හැක. 0703366488 අංකයෙන් වැඩි විස්තර ලබාගන්න.
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
ඔබ කැමතිනම් අමතර මුදලක් සමාජසත්කාර පදනමේ එදිනෙදා වියදම් වෙනුවෙන් පරිත්‍යාග කල හැක. එය අනිවාර්යය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ආධාරය සිදුකලද, නොකලද අප ඔබගේ ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. ඔබ පහත මුදලක් සදහන් කලහොත් එය මුළු මුදලට එකතු නොවන අතර අගයන් දෙක එකතුකර තැන්පත් කරන්න. ඔබ පදනමට ලබාදෙන ආධාර අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද - More Details  

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 10,000

{amount} donation plus {fee_amount} to help cover fees.