sudeera

උපන්දිනයට තෑග්ගක් වෙනුවට පිංකමක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීම (රු.100 – රු.500,000)

රු 0 of රු 1 million raised

මාගේ උපන්දිනය වෙනුවෙන් මාහට ත්‍යාගයක් මිළදී ගැනීමෙන් වළකින්න. ඔබට හැකිනම් ඒ මුදල පිංකමක් සිදු කිරීම වෙනුවෙන් ලබාදෙන්න කාරුණික වන්න.

ඔබ තෑග්ගක් මිළදී ගන්න බලාපොරොත්තු වන මුදල පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබා තෝරන්න. වෙනස් මුදලක්නම් ඔබට කැමති මුදල පහත කොටුවෙහි සදහන් කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ ආධාරය සදහා රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. සමහර අවස්ථා වලදී මෙම පද්ධතියේ පරීක්ෂණ මට්ටමේ පවතින දෝෂ නිසා ඊමේල් එක නොලැබීමටද පුලුවන. ඔබගේ දුරකතන අංකයද මතක ඇතුව සදහන් කරන්න.

රු
Personal Info

Donation (Gift) Details
Donation (Gift) Details යටතේ "Personal Birthday Wish" කොටුවෙහි සුධීර සහන් වෙනුවෙන් ඔබගේ පෞද්ගලික උපන්දින සුභ පැතුම සදහන් කරන්න.
Gift Receiver යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නේ සුධීර සහන්ගේ ගිණුමටද නොඑසේනම් සමාජසත්කාර පදනමේ ගිණුමකටද යන්න තෝරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Donation Total: රු 2,500

{amount} donation plus {fee_amount} to help cover fees.