food

උමංකදුර ගමේ අසරණ පවුල් වලට දිවා ආහාර වේලක් ලබාදීම (රු.100 – රු.50,000)

රු 0 of රු 84,000 raised

උමංකදුර ගමේ මිනිසුන්ගේ පළමු ඉල්ලීම උනේ තම දරුවන් වෙනුවෙන් කුස පිරෙන්න ආහාරයක් ඔවුනට ලබා දීමට නොහැකි නිසා එම දරුවන් වෙනුවෙන් කෑම වේලක් ලබා දෙන ලෙසයි. පාසල් යන වයසේ ළමුන් මෙන්ම කුඩා ළදරු අවදියේ සිටින දරුවන් විශාල ගානක් දැකීමෙන් අපට එම ඉල්ලීම නොසලකා හරින්න බැරි උනේ ඒ දරුවන්ගේ අහිංසක මුහුණු වල තිබු අසරණ කම දැකීම නිසා අප හදවත් වලට දැනුනු දුක නිසා. චායාරුප දුටු පසු ඔබටද එලෙස සිතනු නොඅනුමානයි.

ළමුන් හා වැඩිහිටියන් 600ක පමණ පිරිසකට නිර්මාංශ ව්‍යංජන 5ක් සමග දිවා ආහාරය හා අතුරුපස ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

දිවා ආහාරය සැපයීමට වියදම :- 69,000/=
ආහාර පිසීමට කෝකියාට කුලිය :- 3500/=
ප්‍රවාහනය සදහා වියදම :- 3000/=
විශේෂ දේව පූජාව සදහා වියදම :- 5000/=
වෙනත් වියදම් :- රු.3,500/=

පිංකම සඳහා සම්පූර්ණ වියදම : රු.84,000

ඔබ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන මුදල පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබා තෝරන්න. වෙනස් මුදලක්නම් ඔබට කැමති මුදල පහත කොටුවෙහි සදහන් කරන්න.

පරිත්‍යාග මුදල තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබව අපිට පසුව සම්බන්ධ කරගැනීමට අපහසු වන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න. සියල්ල අවසානයේ Danesh Maduranga Edirisooriya ප්‍රොෆයිල් එකට මැසෙන්ජර් ඔස්සේ පණිවිඩයක්  එවන්න.

 

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 1,000

{amount} donation plus {fee_amount} to help cover fees.