milkpackets

උමංකදුර ගමේ දරුවෙක්ට/වැඩිහිටියෙක්ට කිරිපිටි පැකට් එකක් පරිත්‍යාග කිරීම (රු.345)

රු 0 of රු 141,450 raised

මේ ගමේ  වැඩිහිටියන්ට සහ පොඩි දරුවන්ට කිරි කෝප්පයක රස බැලිමට හම්බවෙන්නේ  මාස තුන හතරකට වරක් වගෙ. ඒ  පුන්චි දරුවෝ පාසල් යන්නෙත් උදේට තේ  කහට උගුරක් බීලා. ඒක බොන්නත් හරියට වත්කමක් නැති මිනිසුන් පවා සිටිනවා. ගමේ පවුල් 82ක් ඉන්නවා උදව් අවශ්‍ය කරන. මීට පෙර අවස්ථාවන් දෙකෙහිම අපි එක පවුලකට ලබා දුන්නේ කිරිපිටි පැකට් එකක් හෝ දෙකක්. මෙවර හිතුවා අපි අඩුම තරමින් කිරිපිටි පැකට් 5ක් වත් පවුලක් වෙනුවෙන් ලබාදෙන්න.  අසරණ දරුවෙක්ට/වැඩිහිටියෙක්ට කිරිපිටි පැකට් එකක් පරිත්‍යාග කිරීමට ඔබත් එකතු වෙන්න.

*  කිරිපිටි මිලෙහි වෙනසක් සිදු වුවහොත් අවසානයට එකතුවන මුදල මත සහ එදිනට මිළ අනුව ලබාදෙන ප්‍රමාණයේ වෙනසක් වේවි.

පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක මිළ වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu එකෙන් ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න. ඉන්පසු Personal Info යටතේ ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක අප පළ නොකරන බවද කරුණාවෙන් සළකන්න.

ඉන්පසු ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඇතුලත් කරන්න. සමහර අවස්ථා වලදී මෙම පද්ධතියේ පරීක්ෂණ මට්ටමේ පවතින දෝෂ නිසා ඊමේල් එක නොලැබීමටද පුලුවන. ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න.

 

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 345

{amount} donation plus {fee_amount} to help cover fees.