swayanrakiya

උමංකදුර ගමේ අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම (Not Available)

රු 0 of රු 250,000 raised

2017 වසරේද 2018 වසරේද අපි මේ පවුල් වලට තාවකාලිකව උදව් කලා. පසුගිය වසර දෙකම අපි හිතුවේ දිගින් දිගටම අපි උදව් කිරිමකින් තොරව මොවුන්ට නැගී සිටින්නට ක්‍රමයක් හදලා දෙන්නේ කොහොමද කියලා. 2019 වසරේ සමාජසත්කාර.lk වෙතින් ආරම්භ කල ස්වයංරැකියා.lk  හරහා අපි තීරණය කලා ඔවුන්ගෙන් වඩාත් අවශ්‍යතා ඇති පවුල් කිහිපයක් තෝරාගෙන ඔවුන්ට ස්වයංරැකියා ලබාදෙන්න. තවමත් ඔවුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර එකඟතාවයකට ආ සැනින් මෙයට ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන්න අප සූදානම්.

ඔවුන්ගේ භූමිය තුල ස්ථිර ඉදිකිරීම් කල නොහැකි නිසා ඔවුන්ට සති පොළවල් වල, නිවසෙන් නිවසට ගොස් හෝ ප්‍රධාන මාර්ගයක් අසල සිට විකිණීමට හෝ අවැසි භාණ්ඩ ලබාදීමට අප බලාපොරොත්තුව වෙනවා. දැනට ස්වයංරැකියා.lk හි නිෂ්පාදන සහ බෙදාහැරීම් (Re-branding Items) වෙන්නේ පහත සදහන් ඒවා වේ.

  1. පාවහන්
  2. සෙල්ලම් බඩු
  3. පාපිසි
  4. අත් බෑග්
  5. ඇදුම්

මෙම වාපෘතිය ආරම්භ කල පසු අප ඔබට දැනුම් දෙන්නම්.

රු
Personal Info

Donation Details
Donation Details යටතේ "Reason for the Donation" කොටුවෙහි ඔබ මේ පිංකමට සම්බන්ධ වන හේතුව හෝ ඔබට පිං / ආශිර්වාද ලබා දෙන්න අවශ්‍ය අයගේ විස්තර සඳහන් කරන්න.
Donation Method යටතේ ඔබ මුදල් තැන්පත් කරන්නට බලාපොරොත්තුව වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. මතක තියාගන්න මෙම පද්ධතියෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් එවිය නොහැකි අතර ඔබ තෝරාගන්නා ගිණුමකට මුදල් තැන්පත් කල යුතුය.
ඉන්පසු "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තොරන්න.
සියල්ල අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
ඉන්පසු ඔබ තෝරාගත් ක්‍රමය යටතේ මුදල් හැකි ඉක්මනින් තැන්පත් කරන්න කාරුණික වන්න. බැංකු ගිණුම් විස්තර ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇති අතර, නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න.
ආධාරය තැන්පත් කල පසු ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එය අපට දැනුම් දෙන්න අමතක නොකරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 5,000

{amount} donation plus {fee_amount} to help cover fees.