Select Page

Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

by | Jan 24, 2017 | Pregnant Mother | 0 comments

හර්ෂි අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sugandha Martino අයියගේ උපන්දිනය අද, ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදට යෙදිලා තියෙනවා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ වෙනුවෙන් පිංකමක් කරන්න කියලා. එයාට අවශ්‍ය වුනේ අද ඔයාව පුදුම කරවන්න. ඉතිං අපි මේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන ද්‍රව්‍ය සහ බිළිඳාට අවශ්‍ය වන ද්‍රව්‍ය අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. නොසෑහෙන්න පිං දුන්නා. මං ඔයාලගේ ඡායාරූපත් පෙන්නුවා. ඔවුන් ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ.

ඔයාට සුහ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා අයියේ, අක්කයි මායි හිතනවා ඔයා වෙනුවෙන් අක්කා සූදානම් කල උපන්දින ත්‍යාගයට ඉයා සතුටු වෙන්න ඇති කියලා.

අක්කා හදිසියේම පෙරේදා රෝහල් ගතකලා. ඉතිං ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මං ඊයේ පන්සල් ගිහින් මල්, පහන් පූජා කලා. මං ප්‍රාර්ථනා කලේ අද උපන්දිනය දවසේ ඔහුත් සමඟ ආදරෙන් සතුටෙන් දවස ගතකරන්න ලැබෙන්න කියලා. මං හිතනවා මගේ ඒ ප්‍රාර්ථනාවත් හරි යන්න ඇති කියලා.

ඔබේ උපන්දිනය වෙනුවෙන් ඔබේ ආදරණීය බිරිඳ මේ කලාවූ කුසලයේ බලමහිමයෙන් ඔබට නිදුක් නීරෝගී සැපවත් ජීවිතයක් ලැබේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඔබ දෙපළගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා. තෙරුවන් සරණයි.

Birthday Inspire | Plan Birthday with සමාජසත්කාර.lk

Donating Pregnant Packs

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.