Select Page

දිවා රෑ පිං වැඩෙන පිංකම්

විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්… අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමේදී මුණගැසෙන අඩුපහසුකම්...

Read More

ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20 හැකි තරම් Share කර උදව් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදි. කලින් අවස්ථාවේ එවීමට නොහැකි වූ අය මෙම අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය. ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන භාවිතා කරන ලද හොඳ තත්වයේ තිබෙන ඇඳුම්...

Read More

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක්

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කරමු – Share & Support වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල...

Read More

හිසකෙස් දන් දෙන්න කැමතිද?

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? මේ මහඟු පිංකමට ඔබත් දායක වෙන්න කැමතිනම් මට දැනුම් දෙන්න. තවත් කෙනෙක් ධෛර්යමත් කරන්න කැමතිනම් ඔබත් හිසකෙස් දන් දෙන්න කැමතියි කියලා කමෙන්ට් කරන්න. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින වැඩසටහනකි. ආරම්භ කරන දිනයක් හෝ ක්‍රියාපටිපාටියක්...

Read More

අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sudu Yamu අක්කාගේ පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, පියා සහ සහෝදරිය සිහිපත් කරමින් අසරණ පවුල් දෙකකට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන්/පියාණන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන්...

Read More

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන නාහිමියන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම Launch of the Hakuruwela Viharaya Website – පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන SamajaSathkara.lk පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ...

Read More

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

කෑම පිඟානක් රසවත් කරන්නට සිටි අහිංසක ජීවිත | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… මරණය අභියස බිය නොවන මිනිසුන්ද නැතිකොට තිරිසන්...

Read More

අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහසේ අභය භූමියක් තුල ජීවත්වෙන්නට නැවතත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල අක්කා, නිශාන්ත ප්‍රනාන්දු අයියා ප්‍රමුඛ උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… වැඩි විස්තර සහ ඡායාරූප...

Read More

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව | නිරීක්ෂණය චාරිකාව – අභයදාන 2019 (අදියර 01) උදව් කල සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං… වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න… Post Link :...

Read More

පියාණන්ට පිං පිණිස වැඩිහිටියන්ට වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කිරීම සහ වස්ත්‍ර දානයක් සිදු කිරීම

එන්. එම් සංජු අක්කාගේ ආදරණීය පියාණන් N.M. Aberathna Banda මහතා මෙලොවින් සමුඅරන් 2019-10-17 වෙනි දිනට වසර තුනක් සපැමිණීමට නිමිතිකොටගෙන අපි පියාණන්ට නිවන් සුවපතා කොටදෙණියාව සිදුකල සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු මේ ආච්චිට සහ සීයට අපි සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාරද, අවශ්‍ය ඖෂධද, සීයාට සිල් ගැනීමට සුදු...

Read More