Pragash අයියාගේ ආදරණීය පියාණන්, සෝමසුන්දරම් මහතා මෙලොවින් සමුඅරන් වසරක් පිරීම නිමිත්තෙන් අපි මේ අසරණ ආබාධිත අයියාට රෝදපුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ නම අරුලානන්ද ගේබ්‍රියල්, වයස අවුරුදු 37යි. පොඩි කාලේ ඉඳන්ම ඔහු ආබාධිතයි. අම්මයි තාත්තයි මුරුක්කු හදනවා. ඔහුත් ආබාධිතයි කියලා නිකන් ඉන්නේ නැහැ. පොල්කටු...
හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු...
ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ විහාරස්ථානයේ චෛත්‍යය ඡායාරූප වල දැකගන්න පුළුවන්. ඉතාමත් පැරණි පුදබිමක්. නම සඳහන් කිරීමට අකමැති ෆේස්බුක් මිතුරියක් (ZS) මේ විහාරස්ථානයට ජල ටැංකියක් පූජාකලා. ඔබට...
Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය ඩෙංගු රෝගය නිසා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නවතා හිටියේ. ඇය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමා තිළිණ මිතුරාට අවශ්‍ය වුණේ. නමුත් අවාසනවකට ඊයේ...
මේ දුවගේ නම මදුවාසිනී, වයස අවුරුදු 21යි. මීට අවුරුදු 11කට කලින් කකුලේ පිළිකාවක් හැදිලා කකුල කපලා ඉවත් කරලා. ආදිවාසි පවුලක දියණියක්. අම්පාර, මහ ඔය, පොල්ලේබැද්ද ගමේ ඉන්නේ. ඉතිං පසුගිය අප්‍රේල් 9 වෙනිදා අපි මේ දුවට කිහිළි කරු යුගලයක් පරිත්‍යාග කලා. නොසෑහෙන්න පිං දුන්නා. මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන්...
පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක් අවශ්‍ය අම්මා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. මේ අම්මගේ වයස අවුරුදු 68යි. මැදවච්චිය, හිරල්ලුගම ගමේ ඉන්නේ. ඇවිදින්න බැහැ, එක්තැන් වෙලා ඉන්නේ. රූපසිංහ...
Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා. පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා....
පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා. මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ අම්මා සහ ඔහු නොසෑහෙන්න පිං...
ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. කහගොල්ල සායන මධ්‍යස්ථානයේදී තමයි මේ වැඩසටහන සිදුකලේ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් කිහිප දෙනෙක්ගේ උදව්වෙන් වසම් කිහිපයක අඩු...
පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, ඇල්ලගම මහා විද්‍යාලයේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබනවා. විදුහල්පතිතුමා අපෙන් ඉල්ලා සිටියා හැකිනම් ජල ටැංකියක් ලබාදෙන ලෙස. ඉතිං අපි අද ලිටර් 1000ක...