Select Page

ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. මෙම පාසලට පැවති මූලික ගැටලුවක්...

Read More

අහිංසක පවුලකට පිහිට වූ Ahinsa නංගී

පසුගිය දිනක අහිංසා නංගි මට මගේ ඔෆිස් එකට වියලි ආහාර අඩංගු පාර්සලයක් එව්වා. අද ඒ වියළි ආහාර පාර්සලය අපේ අයියා මේ අහිංසක, අසරණ පවුලට ලබාදුන්නා. පොඩ්ඩට චොක්ලට් එකකූත් ලබාදුන්නා. මේ පවුල ඉන්නේ දියතලාව. තාම ඉන්න හිටින්නවත් තැනක් නෑ. දරුවගේ පියා කූළී වැඩ කරන්නේ. නොසෑහෙන්න පිං දුන්නා දරුවගේ අම්මා. මං...

Read More

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ සීයාට වයස අවුරුදු 86ක්. අංශභාගය හැදිලා. ගොඩක් අසරණ සීයා කෙනෙක්. අද අපි මේ සීයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. වාහනය නවත්වලා අපිට කිලෝමීටර් 1/2කට වඩා පයින් ඉතා දුෂ්කර කඳු පල්ලම් සහිත පාරක රෝද පුටුව තල්ලුකරගෙන, උස්සගෙන ගියා. අපි මේ සීයට රෝදපුටුව දුන්නහම සීයා ඇඬුවා සතුටට. ඒ පිනම ඇති අක්කා. ඒ පිනේ...

Read More

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

හිරෝෂ අයියාගේ ආදරණීය බිරිඳ සුභාෂිණි නාකන්දල අක්කාට සෙත්පතා අයියා මගෙන් ඉල්ලා සිටියා අඩුපහසුකම් සහිත පන්සලකට වතුර ටැංකියක් පූජා කරන්න කියා. පසුගිය දවස් කිහිපයේම අපි ඒ සඳහා සුදුසු පන්සල් සෙව්වත් ලැබුණේ නැහැ. ඉතිං අද අපි ඒ වෙනුවෙන්ම දියතලාව සිට කිලෝමීටර් 156* ක් මග ගෙවාගෙන මොණරාගලට ගියා. මග දෙපස...

Read More

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා. අපි අත්තම්මා සහ සීයා ගැන...

Read More

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

ඊයේ දහවල් සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැල්සිරිපුරෙන් මේ ආච්චි අම්මාට රෝද පුටුවක් ඕන කියලා. වැසිකිළියට යන්නවත් විදිහක් නෑ, ඒක නිසා කොමඩ් එක සහිත විශේෂ රෝද පුටුවක් තමයි අවශ්‍ය වුණේ. මේ ආච්චි අම්මට වයස අවුරුදු 85ක් ලු. අපි මේ ආච්චි අම්මට ගිහාන් මිතුරාගේ උපන්දිනය...

Read More

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා මේනක මිතුරාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් අද අපි මරදන්කඩවල පුරාණ එක්සත් බෝධිරාජාරාමය පන්සලට ලීටර් 1000 ජල ටැංකියක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පන්සලට තිබුණ ලොකුම ප්‍රශ්නයක් කියලා ජල ටැංකියක අවශ්‍යතාවය. අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට...

Read More

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු වුණා. අම්මයි, තාත්තයි ගොඩක් පිං දුන්නා. ගොඩක් අසරණ පවුලක්. මේ බයිසිකලය අපි පරිත්‍යාග කලේ Vosanda Ruvith Digoarachchi පුතාගේ ඔක්තෝම්බර් 23 ඒ කියන්නේ අදට...

Read More

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි ක්‍රීම්, පුයර, සබන් සහ බේබි Cologne ද ලබාදුන්නා. චූටි දූ ඒ ඇඳුම ඇන්ඳහම පුංචි සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරි ආසාවෙන් බයිසිකලයත් පැද්දා. අම්මා ගොඩක්...

Read More