Select Page

Donate Your Birthday

උපන්දිනය වෙනුවෙන් පිංකමක් කරමු ! Be the reason someone smiles today.

 

උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔබ වෙන් කරන මුදලෙන් සුළු මුදලක් අසරණ පුද්ගලයෙක් හෝ සතෙකු වෙනුවෙන් වෙන් කරන්න ඔබ සූදානම්ද? නොඑසේනම් ඔබේ මිතුරන්ද එකතු කරගෙන ඒ වෙනුවෙන් පිංකමක් කරන්න ඔබ කැමතිද ?

Make a Donation
doante birthday

Beneficiaries (ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. )

Donors & Volunteers Supported (ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.)

How to Join | ව්‍යාපෘතියකට
සම්බන්ධ වන ආකාරය 

පහත සදහන් කර ඇති ක්‍රම 3න් ඔබ කැමති ක්‍රමය තෝරාගන්න JOIN NOW බොත්තම ඔබන්න.

newidea1

සමාජසත්කාර දැනට තිබෙන ව්‍යාපෘතියකට සම්බන්ධවීම (Donate Money)

අපි දිනපතා විවිධ පිංකම් සිදුකරනවා. ඔබට ඒවායින් එකක් හෝ කිහිපයක් තෝරාගත හැක. ප්‍රථමයෙන්ම ඔබට වියදම් කල හැකි මුදල තීරණය කර ඉන්පසු ව්‍යාපෘතියක් තෝරාගන්න. එම තෝරාගන්නා ව්‍යාපෘතියෙන්ද එකක් හෝ කිහිපයක් ඔබ අත ඇති මුදල අනුව තෝරාගත හැක.

newidea2

ද්‍රව්‍යමය ආධාර කිරීම (Donate Goods)

ඔබ විසින් භාවිතා කරන ලද හෝ නව තෑගී ඔබට අප වෙත එවිය හැක.

newidea3

Birthday Fundraiser (උපන්දිනය වෙනුවෙන් සැවොම එකතු කරගමු)

ඔයාට ෆේස්බුක් එකේ යාලුවෝ ගොඩක් ඇති. මෙහෙම හිතන්න ඔයාගෙ එක යාලුවෙක් ඔයාට උපන්දිනය වෙනුවෙන් රු.100 බැගින් පරිත්‍යාග කරනවා. එවිට ඔයාට කල්‍යාණ මිත්‍රයෝ 1000ක් හිටියොත් ඔයාට නිකන්ම රු.100,000ක් එකතුවෙනවා.  ඒ සල්ලි වලින් අපි පිංකමක් කරමු. හැමෝටම ආදර්ශයක් වෙමු.

Contact Us

Ask a question or book an appointment below. For emergencies chat with us by clicking below “චැට් කරන්න – සමාජසත්කාර ගැන දැනගන්න” icon.

8 + 9 =

(94) 70 33 66 488

SamajaSathkara.lk, Koskolawatta, Hunuwala, Thulhiriya

info@samajasathkara.lk