Kid who need School Stationary
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.
Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය
පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න
ඔබට ගෙදර ඉන්න අතරේ පහසුවෙන්ම සමාජසත්කාර පදනම වෙනුවෙන් පරිත්‍යාග කරන්න සහ ඔබගේ සියලුම* බිල්පත් ගෙවන්න පියවර 4කින්. (ශෙයාර් කරන්න) Download NOW :...
සමාජසත්කාර වලට ගෙදර ඉඳන්ම ආධාර කරමුද?
විනාඩි 2න් හැමදේම සම්පූර්ණයි. Verify කරගන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට බැංකුවෙන් ලැබෙන OTP එක සඳහන් කර ක්ෂණිකව සක්‍රීය කරගන්න... ඇප් එක ඩවුන්ලෝඩ්...
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම
අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී...
දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම
දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ...
ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?
අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග...
Donate a PCR Challenge
ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු | Donate a PCR Challenge රු.5ට වැඩි ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ඔබට පරිත්‍යාග කල හැක. ගිණුම්...