Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට සහය වෙන්න… (Family 05)

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට සහය වෙන්න… (Family 05)

මේ දරුවෝ දෙන්නටම වලිප්පුව. එක දරුවෙක්ට කිරි පොවන්නේ නහයෙන් සිරින්ජර් එකක් හරහා. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඉටිකොල වටකල නිවසක ඉන්නේ. ඔබත් කැමතිද මේ...

read more
වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පානීය ජල බෝතල් පරිත්‍යාග කිරිම

වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පානීය ජල බෝතල් පරිත්‍යාග කිරිම

කොරෝනා (Covid-19) Support Project 07 | ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පානීය ජල බෝතල් පරිත්‍යාග කිරිම (වරකාපොල රෝහල)...

read more
පිළිකා රෝගියෙක් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කරමුද ?

පිළිකා රෝගියෙක් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කරමුද ?

මේ දවස්වල ඇඳිරිනීතිය නිසා ගෙදරද? කොණ්ඩේ වැවිලා වැඩීද? එහෙනම් තව ටිකක් වවන්න. අඟල් 12කට වඩා වැවිලනම් අපි කොණ්ඩය නැති කෙනෙක් වෙනුවෙන් එය පරිත්‍යාග...

read more