Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

~SLT ZeroOne Awards 2018/19~

~SLT ZeroOne Awards 2018/19~

~SLT ZeroOne Awards 2018/19~ විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන...

read more
ඔන්න එහෙනම් අපි දිනුවා

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන්...

read more
පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ  වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ශ්‍රී ලංකා...

read more