Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම

අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B'nayaka අක්කගේ දුකේදී සැපේදී...

read more
දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම

දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම

දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ...

read more
ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?

ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද?

අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග...

read more
Donate a PCR Challenge

Donate a PCR Challenge

ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු | Donate a PCR Challenge රු.5ට වැඩි ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ඔබට පරිත්‍යාග කල හැක. ගිණුම්...

read more
නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා

නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා

පාසලක දරුවෙක්ට හෝ ගුරුවරයෙක්ට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම PCR පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අවදානම අවම කරගැනීමට හොඳම ක්‍රමය අහඹු...

read more
PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මෙම ෆේස්බුක් මිතුරු මිතුරියන් එක්ව...

read more