Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා. වයසක සියා කෙනෙක්. මිනිය ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. ගොඩක් ඇතුලේ ගමක......

read more
අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Part 01)

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Part 01)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. මේ...

read more
උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. ගොඩක් ඇතුලේ ගමක... කිසිම මරණාධාර සමිතියකට නැහැලු එයාලා. ඉතිං ගමේ අය කිසි...

read more
හිතට මාර සතුටුයි

හිතට මාර සතුටුයි

නමක් ගමක් දන්නේ නැති මනුස්සයෙක්ට උදව් කලා... හිතට මාර සතුටුයි ! මැදවච්චිය, පාඩිග්ගම මළ ගෙදර ඉඳන් ආපසු අපි මැදවච්චිය අපි නතර වෙන හොටෙල් එකට එන්න...

read more
නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, විරකැටිය, කැප්පිටියාව කණිෂ්ඨ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 185ක් අධ්‍යාපනය...

read more
අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. අඩු...

read more