Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක්...

read more
ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය. ඒ කිසිත් හමුවේ මා ලද දේ ගැන අදටත් මම නිහතමානීව සතුටු වෙමි. කිව යුතු දෑ නො කිව යුතු දෑ බොහෝ ය. එ්...

read more
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (2nd Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක්...

read more
අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීම

අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීම

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (1st Post) දැනට මෙම පොස්ට් එකෙහි අලුතෙන් පරිත්‍යාග මුදල...

read more
විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි | මැදවච්චිය ව්‍යාපෘති සති කිහිපයකට කලින් අපි මැදවච්චිය පවුල් 17ක් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කලා. 1. සෝලර් පැනල් හරහා විදුලිය...

read more