Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට ජලය ලබාගන්න සහය වෙන්න

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට ජලය ලබාගන්න සහය වෙන්න

මේ දරුවෝ දෙන්නටම වලිප්පුව. එක දරුවෙක්ට කිරි පොවන්නේ නහයෙන් සිරින්ජර් එකක් හරහා. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඉටිකොල වටකල නිවසක ඉන්නේ. ඉතිං ෆේස්බුක්...

read more
දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමට ඔබේ සහය ලබාදෙන්න

දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමට ඔබේ සහය ලබාදෙන්න

මැදවච්චියේ පාඩිග්ගම නැමැති ඉතා දුෂ්කර ගමක ජීවත් වන අසරණ පවුල් තුනක දරුවන් තිදෙනෙක් ශාසනේ පැවැත්ම වෙනුවෙන් සසුන් ගත කිරීමට මේ මස 30වන පෝ දින සියලුම...

read more
ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක...

read more
දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි...

read more
මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02) පහුගිය දවස් වල රෝගාතුරව කාත්...

read more
දාන පාරමිතා

දාන පාරමිතා

කොච්චරනම් අය කොල්ලෙක් වෙලා කොණ්ඩෙ වවන්න කැත නැද්ද කියල වගේම නානාප්‍රකාර දේවල් කියල අපහාස කරාද, විහිළු කරාද, හිනා වුණාද...... මගෙ දාන පාරමිතාව මම ඉටු...

read more